24/01/2021
අපි ජනරජය නමින් දැනට අලුත් සාමාජිකයන් බඳවා ගැනීමක් හෝ කිසිදු ආකාරයක මුදල් එකතු කිරීමක් හෝ සිදු නොකරයි.
We Republic is a Social Innovation to rediscover the Republic of Sri Lanka in the 21st Century.
World Trade Center
Colombo
00100
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
Be the first to know and let us send you an email when WeRepublic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Send a message to WeRepublic:
අපි ජනරජය යනු සමාජ නව්‍යකරණයකි. ජනරජයේ බොහෝ දේශපාලන, සමාජ, පාරිසරික, සංස්කෘතික ගැටලු වලට මූල හේතුව වනුයේ ජනරජය, එහි ජනතාපාලනය සහ ව්‍යවස්ථාව පිලිබඳව ජනතාවගේ නොදැනුවත්කම සහ අනවබෝධයයි. එම මුල් ගැටලුව විසඳන තුරු ජනරජයේ අනෙකුත් කිසිදු ගැටලුවක් සාර්ථකව විසඳිය නොහැකිය. නමුත් ජනතාවට දොස් පැවරීමෙන් ඵලක් නැත. ජනරජයේ තරුණ ජනතාවට එම අත්‍යවශ්‍ය දැනුම ලබා දීම අපි ජනරජයේ පළමු පියවරයි. ඉන් පසු එම දැනුවත් තරුණ ජනරජවැසියන් සමග එකතුව ජනරජයේ ගැටලුවලට දිගුකාලීන විසඳුම් නිර්මාණය කර ඒවා ක්‍රියාත්මක කිරීම අපි ජනරජයේ දෙවැනි පියවරයි. ඒ සඳහා අපට නිර්මාණශීලී, නූතන, ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඇත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය 21 වන ශතවර්ෂයට නැවත සොයා ගන්නා සමාජ නව්‍යකරණයට බුද්ධිමත් තරුණ ඔබත් එකතු වෙන්න.
#අපිජනරජය
We Republic is a Social Innovation. The peoples' lack of understanding about the core concepts of the Republic, its Democracy and the Constitution is the root cause to many of the political, social, environmental, cultural issues. We will not be able to successfully solve any of those issues until we resolve that root cause. But there is no point in blaming the people. The first step of "We Republic" is to Educate the young citizens with that essential knowledge. Then together with those knowledgeable young citizens, designing and implementing long term solutions to the issues of the Republic is the second step of "We Republic". We have a creative, modern, practical action plan for this purpose. Join us with this Social Innovation as we rediscover the Democratic Socialist Republic of Sri Lanka in the 21st Century.
#WeRepulic