Vehicle Talks

Vehicle Talks Official page

Music’😂
19/10/2024

Music’😂

💯✨
25/09/2024

💯✨

මේ වාහන නෙවෙයි අව්ල.මේ වාහන පැදපු මිනිස්සු හරියට වැඩ කලා නම් ගත්ත පඩියට සාධාරණයක් කලානම් රට කොතනද තියෙන්න ඔනේ කියන කාරනය...
25/09/2024

මේ වාහන නෙවෙයි අව්ල.මේ වාහන පැදපු මිනිස්සු හරියට වැඩ කලා නම් ගත්ත පඩියට සාධාරණයක් කලානම් රට කොතනද තියෙන්න ඔනේ කියන කාරනයයී වැදගත්..
මෙයාලා රටට හරියට සේවය කරල නෑ ඒකයී ඇත්ත...
හැම්දේම .නිකන් ලැබෙන නිසා අගයක් නෑ 🧹

අද උදෙ වන විට Galleface වෙත ගොස් තිබූ හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්, ජේ‍ශ්ඨ ජනාධිපති උපදෙශකවරැන් ඇතුළු උපදේශකවරැන් 92ක, අධ්‍යක්ෂ ජනරාල් වරැන, විධායක අධ්‍යකශවරැන්, අතිරේක විධායක අධ්‍යක්ෂ ජනරාල් වරැන්, අධ්‍යකශවරැන් හා අතිරේක අධ්‍යක්ෂවරැන් ඇතුඵ නිළධාරින් 312කට අයත් වාහන සිය ගනනක් දක්නට ලැබිණ.

මේ වගේ V8 වාහනම 60 කට වඩා භාර දීලා. ලේකම්ලට වාහන දෙන්න උවමනයි. හැබැයි ඉන්ධන කාර්යක්ෂමතාව ඉතා අඩු මේ වගේ luxury වාහන දෙන්...
25/09/2024

මේ වගේ V8 වාහනම 60 කට වඩා භාර දීලා. ලේකම්ලට වාහන දෙන්න උවමනයි. හැබැයි ඉන්ධන කාර්යක්ෂමතාව ඉතා අඩු මේ වගේ luxury වාහන දෙන්න ඕනිද? නිකන් හිතමු. V8 හෝ ඒ වගේ වාහනයක් තෙල් ලීටර් එකකින් 5km දුවනවා කියලා. සතියට 200 km දිව්වොත් අවරුදු 4 කදි?

සතියට තෙල් ලීටර් 200/5 = 40

මාසෙට තෙල් ලීටර 40 x 4 = 160

ඩීසල් රුපියල් 300 යි කියල හිතුවොත් මාසෙට වියදම = 160 * 300 = 48000

අවුරුද්දට වියදම = 48000 x 12 = 576000

අවුරුදු 4 ට විදයම = 576000 x 4 = 2304000

ආසන්න වශායන් ලක්ෂ 23 ක්.

වාහන 60 ක් කියලා ගාන හැදුවොත් = ලක්ෂ 23 x 60 = ලක්ෂ 1380 ක්.

රුපියල් කෝටි 13 ක්.

ඇත්තටම වාහන 60 ද තියෙන්නෙ එහෙම? නෑ ඊට වඩා වැඩි. අනික කිලෝමීටර් 200 ද සතියට දුවන්නේ? මේ තෙල් වියදම විතරක්. තව නඩත්තු වියදම්? ඒවා බැලුවම කොච්චර වෙයිද? ඉතින් මෙච්චර සල්ලි නාස්ති කරාම අපි මේ ගාන හරි ඉන්න එක ගාන සතුටු වෙන්න ඕනි. අපිට මේ සාමාන්‍ය පොඩි කාර් එකක් හැමදාම පැදගන්න බෑ වියදම් වැඩි! මේ අපි දැකපු එක දෙයක් විතරක්. තව කොච්චර මෙහෙම දේවල් ඇතිද? 🥲

අනික මෙහෙම වාහන වලින් ගිහිල්ලා උන් අපිට හදපු රට 😑

(Copied)

Vehicle lover’🥰
11/09/2023

Vehicle lover’🥰

He is Dad’🥹♥️🙏🏻
24/08/2023

He is Dad’🥹♥️🙏🏻

ලංකාවේ'🇱🇰♥️
11/07/2023

ලංකාවේ'🇱🇰♥️

- ඇයි උබ කලු පාටට මෙච්චර කැමති කියලා ඇහුවොත් මෙක පෙන්නපන්’🖤
10/07/2023

- ඇයි උබ කලු පාටට මෙච්චර කැමති කියලා ඇහුවොත් මෙක පෙන්නපන්’🖤

Definitely’💯
10/07/2023

Definitely’💯

10/07/2023

හැඩකාරී'♥️

🥰
10/07/2023

🥰

සමහර බැල්මවල් තියනවා ඒවට තාම අහුවෙනවා.. 😍😘
20/06/2023

සමහර බැල්මවල් තියනවා
ඒවට තාම අහුවෙනවා.. 😍😘

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Vehicle Talks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Vehicle Talks:

Share