10/05/2026
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රථිකාර ලබන අපේම මිනිසුන්ගේ ජිවයට සවියක් ...❤
-------------------------------------------------------------------------
ඕක්ලන්ඩ් කැම්පස් අධ්‍යාපන ආයතනයෙ ප්‍රධාන අනුග්‍රහයෙන් ක්‍රියාත්මක හදවත පදනමමේ සහභාගීත්වයෙන් 2026 වසරේ සිදු කෙරෙන පළමු දානයම වැඩසටහන
------------------------------------------------------------------------
"හුස්මට සවියක්" තැඹිලි දානමය පිංකම 🙏
🗓2026 මැයි මස 17 වන දින
📍මහරගම අපේක්ෂා රෝහල් පරීක්ෂයේදී 🏥
මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන අපේම මිනිසුන්ට ජිවියට සවියක් ලබාදෙන මේ මහඟු පිංකමට අත්වැලක් වන්නට ඔබටත් ආරාධනා..
ඔබගේ කුඩා පරිත්‍යාගය ඔහුන්ට ලොකු ශක්තියක් වනු ඇත. ❤
☎️වැඩි විස්තර සඳහා අමතන්න
071 3 607 685
077 875 12 35