05/10/2026
අප දහම් පාසලේ බෝසත් දුවාදරුවන්....
2026.10.04 ඉරුදින උදෑසන ආගමික වතාවත්, ලෝක ළමා දිනය, ගුරු දිනය සිහිපත් කිරීම හා පෝෂණ වැඩසටහන♥️💫✨️
පෝෂණ වැඩසටහන සඳහා දායකත්වය : දහම් පාසල් ඇඳුරු මඩුල්ල🙏☸️🫶❤️