HelpAge Sri Lanka

HelpAge Sri Lanka HelpAge Sri Lanka Official A beacon of hope for underserved elders since 1986.
(1)

මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේ පිහිටි HelpAge Sri Lanka වැඩිහිටි දිවා මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලය සහ එහි වැඩිහිටි සාමාජික සාමාජි...
12/06/2026

මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේ පිහිටි HelpAge Sri Lanka වැඩිහිටි දිවා මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලය සහ එහි වැඩිහිටි සාමාජික සාමාජිකාවන් එක්ව, වෙසක් පෝය නිමිත්තෙන් ප්‍රදේශවාසීන් වෙනුවෙන් කඩල දන්සලක් සංවිධානය කර සාර්ථකව පවත්වන ලදී.

දාන, ශීල හා භාවනාවෙන් පිරි පින්බර වෙසක් සමයේ, කරුණාව සහ දයාව ක්‍රියාවෙන්ම ප්‍රකාශ කරමින් අඳුරු වීමට ගිය ජීවිත රැසකට නැවත...
10/06/2026

දාන, ශීල හා භාවනාවෙන් පිරි පින්බර වෙසක් සමයේ, කරුණාව සහ දයාව ක්‍රියාවෙන්ම ප්‍රකාශ කරමින් අඳුරු වීමට ගිය ජීවිත රැසකට නැවතත් ආලෝකය උදා කිරීමට සුපුරුදු පරිදි HelpAge Sri Lanka අක්ෂි රෝහල සමත් විය.

නොමිලේ සිදු කළ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් රැසක් හරහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට යළිත් පැහැදිලි ලොවක් දැකීමේ වරම හිමි වූ අතර, එමඟින් ඔවුන්ගේ ජීවිතවලට නව බලාපොරොත්තුවක්, ස්වාධීනත්වයක් සහ වඩාත් යහපත් හෙටක් උදා වනු ඇත.✨

"ඇස්වලට ආලෝකය ලබාදීම යනු පෙනීම පමණක් නොව, ජීවිතවලට නව බලාපොරොත්තු දැල්වීමයි" ✨

ඔබටත් අඩු ආදායම්ලාභි ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුගේ ජීවිතයට ආලෝකය රැගෙන ඒමට සහය වීමට අවශ්‍ය නම්, HelpAge Sri Lanka සමඟ එක්වන්න.

ඔබගේ කුඩා දායකත්වක් තුලින් වූවද ඔවුන්ගෙ ජීවිතවලට විශාල වෙනසක් සිදුකල හැක.

📞 වැඩි විස්තර සඳහා: 0112803752 - 4
🌐 helpagesl.org

HelpAge Sri Lanka Vesak Decorations – Behind the Scenes ✨See the dedication, collaboration and enthusiasm behind HelpAge...
09/06/2026

HelpAge Sri Lanka Vesak Decorations – Behind the Scenes ✨

See the dedication, collaboration and enthusiasm behind HelpAge Sri Lanka’s beautiful Vesak decorations. Through united effort and creativity, let’s celebrate the Vesak season of peace, kindness and gratitude and pay tribute to Sri Lanka’s cultural heritage.

හොරණ, බටගොඩ ප්‍රදේශයේ පිහිටි "මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල" වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ හටගත් අවාසනාවන්ත ගින්නෙන් ජීවිත...
04/06/2026

හොරණ, බටගොඩ ප්‍රදේශයේ පිහිටි "මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල" වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ හටගත් අවාසනාවන්ත ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනා සිහිපත් කරමින් අපගේ බලවත් ශෝකය හා සංවේගය පළ කරමු.💔

තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර, විපතට පත්වූවන්ගෙ පවුල්වලට මෙම දුෂ්කර මොහොතට මුහුණ දීමට ශක්තිය, ධෛර්යය සහ සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

We express our profound sorrow and heartfelt condolences as we remember all those who tragically lost their lives in the unfortunate fire at the “Mawpiya Sewana Senehase Kendella” Elderly Care Home in Batagoda, Horana. 💔

We wish a speedy recovery to all those who were injured and pray that the families affected by this tragedy find strength, courage, and comfort during this difficult time.

🕊️❤

ලෝකවාසී සියලු දෙනාටම පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! 🌕🙏☸️
30/05/2026

ලෝකවාසී සියලු දෙනාටම පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! 🌕🙏☸️

ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සමරමින් HelpAge Sri Lanka ආයතනය විසින් කඳවල පුණ්‍යාභිවර්ධනාරාමාධිපති පූජ්‍ය කෝංගමුවේ ශ්‍රී මේධංකර...
29/05/2026

ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සමරමින් HelpAge Sri Lanka ආයතනය විසින් කඳවල පුණ්‍යාභිවර්ධනාරාමාධිපති පූජ්‍ය කෝංගමුවේ ශ්‍රී මේධංකර නායක ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවක් සංවිධානය කරන ලදී.

26/05/2026

Getting Ready for Vesak
HelpAge Sri Lanka

HelpAge Sri Lanka donated another wheelchair, bringing comfort, mobility, and renewed hope to the life of a senior citiz...
25/05/2026

HelpAge Sri Lanka donated another wheelchair, bringing comfort, mobility, and renewed hope to the life of a senior citizen in need. ♿💙

KGT Gunawardana මහතා සහ පවුලේ සාමාජිකයන් විසින් HelpAge Sri Lanka ආයතනය වෙත අවශ්‍යතා ඇති වැඩිහිටි ප්‍රතිලාභියෙකුගේ ජීවිත...
25/05/2026

KGT Gunawardana මහතා සහ පවුලේ සාමාජිකයන් විසින් HelpAge Sri Lanka ආයතනය වෙත අවශ්‍යතා ඇති වැඩිහිටි ප්‍රතිලාභියෙකුගේ ජීවිතයට ශක්තියක් වන Walking Frame එකක් සෙනෙහසින් පරිත්‍යාග කරන ලදී.
ඔවුන්ගේ මේ වටිනා දායකත්වයට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏

ඔබත් අවශ්‍යතා ඇති අසරණ වැඩිහිටියන්ගේ ජීවිතයට වෙනසක් කිරීමට කැමති නම් වැඩි විස්තර පහත සඳහන් දුරකථන අංක මගින් ලබාගත හැක.

📞 0112803752 Ext-36
🌐 helpagesl.org

On May 20th , the HelpAge Sri Lanka team headed by Dr. Harsha Bandara, Executive Director visited the Seylan Bank PLC He...
25/05/2026

On May 20th , the HelpAge Sri Lanka team headed by Dr. Harsha Bandara, Executive Director visited the Seylan Bank PLC Head Office at Seylan Towers to officially receive 10 donation tills. This collaboration between HelpAge Sri Lanka and Seylan Bank marks another wonderful step forward in seeking public support for donations for the Senior Citizens of Sri Lanka.

A Heartfelt thanks to the Seylan Bank management team—headed by Mr. Ranil Dissanayake – Chief Operating Officer, including Mr. Dimuth Sigera - Asst. General Manager - Branches Zone 1, Mr. Asiri Abhayaratne – Asst. General Manager - Marketing & Sales, Mr. Nalin Karunratne – Chief Manager – Marketing, Mr. Chinthaka Fernando – Head of Liability Product Management, Ms. Madara Silva – Internal Communications and Employer Branding Manager, Ms. Erosha Dias – Manager Millennium Branch —for their warm hospitality and dedicated support for initiating this project which will go toward restoring sight, providing medical aid, and bringing joy to a senior citizen in need.

HelpAge Sri Lanka was represented by the Executive Director Dr.Harsha Bandara, Head of Marketing Mr. Gehan Mullekanda, Mr. Dilshan De Silva, Assistant Manager IT, Fundraising Assistant, Ms. Priyadharshani Bulathsinghala, Development Officer - Special Projects, Ms. Madhumali Caldera, Mr. Andrew De Kauwe, Marketing & Promotions officer.

Let’s change lives together!

Address

No. 120, Pemananda Mawatha, Raththanapitiya
Boralesgamuwa

Alerts

Be the first to know and let us send you an email when HelpAge Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to HelpAge Sri Lanka:

Share