04/12/2025
2022 වර්ෂයේ ලංකාවේ පළවන No Shave November වැඩසටහන!
2022 NSN වැඩසටහන, මහරගම පිළිකා රෝහලටත්, පිළිකා රෝගීන් සඳහා නොමිලේ නවාතැන් හා රැකබලාගන්නා සමගි සෙවන මධ්‍යස්ථානයටත් රුපියල් ලක්ෂ 4ක ආධාරයක් ලබාදීම සාර්ථකව සිදු කළා.
මෙම වැඩසටහන සිදු කළේ .beard store හි ප්‍රධාන අනුග්‍රහය, සහ Mr. Beard Oil මිලදි ගන්නා සෑම පාරිභෝගිකයකුගෙන්ම ලැබෙන ලාභයේ කොටසක් වෙන් කර නිර්මාණය කරන NSN අරමුදල මත පදනම්වයි.
මෙයට සහය වූ ඔබ හැමෝටම –
හෘදයෙන්ම ස්තුතියි.❤️