Divisional Federation of Youth Clubs - Bentota

Divisional Federation of Youth Clubs - Bentota "The voice of Bentota Youth"

සුබ අලුත් අවුරුද්දක් වේවා
13/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා

2026-02-26 වන දින පැවැත්වූ බෙන්තොට යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලන රැස්වීම. මෙහිදී ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක තමරා ම...
03/03/2026

2026-02-26 වන දින පැවැත්වූ බෙන්තොට යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලන රැස්වීම.

මෙහිදී ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක තමරා මහත්මිය සහ බෙන්තොට තරුණ සේවා නිලධාරී සාලිය මහත්මා සහ දිස්ත්‍රික් සම්මේලන සභාපති සංජු ඩිල්ෂාන් මහත්මා සහභාගී වූ අතර තනතුරු කිහිපයක නිලධාරීන්ගේ සහභාගී වීමේ අඩුව හෝ අපහසුව සැලකිල්ලට ගෙන එම තනතුරු සංශෝධනය කිරීම මෙහෙ මූලික අරමුණ විය. ඒ අනුව පහත තනතුරු සඳහා එම වෙනස්කම් සිදුවිය.

සභාපති - M.අස්පර් අමීර්
ලේකම් - සාලිය නානායක්කාර
භාණ්ඩාගාරික - එල්.කේ කලිඳු නිශේන්
සංවිධායක - කේ.වී තිළිණ කසුන්
උපසභාපති - බී හසන්ත අමිල
උපලේකම් - M. D කවිෂ ලක්ෂාන්
සහාය සංවිධායක - දිවංක ප්‍රනාන්දු
ක්‍රීඩා කාර්යාංශ ලේකම් - D.පුබුදු තාරක
සංස්කෘතික කාර්යාංශ ලේකම් - P. සඳලි ප්‍රතිභාණී
ව්‍යවසායකත්වය කාර්යාංශ ලේකම් - කේ.ඩී මනුෂ චමෝද්‍ය
මාධ්‍ය හා තොරතුරු - සාරස
ජාතික සේවා - K.D.K. ලකිඳු
අධ්‍යාපන පුහුණු රැකියා මාර්ගෝපදේශන හා උපදේශන - H.කවිදු චිරන්ත
අරමුදල් - K.G.A ලසිඳු රන්දික
මිහිකත සුරැකීම - H.K.D සශිනි චතුරිකා
ගණන් පරීක්ෂක - B.සංජනා රන්මිණි

විනය කමිටුව
ගිම්හාන දේශාන්
දිනුෂ් සංකල්ප
අමායා කොඩිකාර
මිනෝලි කාවින්දි
තරුෂි අනුත්තරා

ඊට අමතරව ප්‍රතිපාදන ගැටලුවක් හේතුවෙන් කල් දැමූ නායකත්ව කඳවුර සඳහා සැලසුම් සකස් කරගැනීමද එහිදී සිදුවිය. එය ඉතාම නුදුරු දිනයක පැවැත්වීමටද එකඟවිය.

යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය - බෙන්තොට.

Happy New Year
31/12/2025

Happy New Year

Merry Christmas 🎅💫
24/12/2025

Merry Christmas 🎅💫

එකතුවෙමු..!
24/12/2025

එකතුවෙමු..!

නොවැලැක්විය හැකි හේතූන් මත වැඩසටහන කල් දමන ලදී
23/12/2025

නොවැලැක්විය හැකි හේතූන් මත වැඩසටහන කල් දමන ලදී

එන්න නායකයන් බිහිකරන තැනට එකතුවෙන්න.
16/12/2025

එන්න නායකයන් බිහිකරන තැනට එකතුවෙන්න.

අධ්‍යයාපනය කියන්නේ අත්තටු. ඉගිල්ලෙන්නට වෙර දරන පුංචි කුරුල්ලන්ට, කිරිල්ලියන්ට බෙන්තොට - ගල්තුඩුව ප්‍රතිභා යෞවන සමාජයෙන් ...
08/12/2025

අධ්‍යයාපනය කියන්නේ අත්තටු.

ඉගිල්ලෙන්නට වෙර දරන පුංචි කුරුල්ලන්ට, කිරිල්ලියන්ට බෙන්තොට - ගල්තුඩුව ප්‍රතිභා යෞවන සමාජයෙන් ආදරයෙන් එකතු කල අත්තටු.

ප්‍රතිභා යෞවන සමාජය.
ගල්තුඩුව - බෙන්තොට.

ගෝනගල්පුර දීප්ති යෞවන සමාජය, ග්‍රාම සංවර්ධන සමිතිය, "97 අපි" සිසු සිසුවියන්, ගෝනගල්පුර සියලු සමිති සමාගම් සහ යෞවන සමාජ ප...
04/12/2025

ගෝනගල්පුර දීප්ති යෞවන සමාජය, ග්‍රාම සංවර්ධන සමිතිය, "97 අපි" සිසු සිසුවියන්, ගෝනගල්පුර සියලු සමිති සමාගම් සහ යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය එක්ව සංවිධානය කල ලේ දන් දීමේ වැඩසටහන ගෝනගල මහා විද්‍යාල පරිශ්‍රයේදී මෙසේ සාර්ථකව සමාප්ත විය.

මෙහිදී 155 දෙනෙක් දායකත්වය සඳහා සුදුකම් සපුරා තිබුනත් පැවති උපකරණ ප්‍රමාණය මත රුධිර පයින්ටු 114ක් පමණක් එකතු කරගැනීමට සිදුවිය. බලාපොරොත්තු වූවාටත් වඩා මෙම අවස්ථාව සාර්ථක කරගැනීමට දායක වූ සියලූම දෙනාට අපගේ ගෞරවණීය ස්තූතිය පුදකර සිටිමු.

යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය - බෙන්තොට.

මතක ඇතුව හෙට එන්න.
03/12/2025

මතක ඇතුව හෙට එන්න.

35 වන ජාතික යෞවන සමාජ ක්‍රීඩා උළෙලට සමගාමීව බෙන්තොට යෞවන සමාජ ක්‍රීඩා උළෙල ගාමිණී ජාතික පාසල් භූමියේදී මෙසේ සාර්ථකව අවසන...
01/11/2025

35 වන ජාතික යෞවන සමාජ ක්‍රීඩා උළෙලට සමගාමීව බෙන්තොට යෞවන සමාජ ක්‍රීඩා උළෙල ගාමිණී ජාතික පාසල් භූමියේදී මෙසේ සාර්ථකව අවසන් විය. මේ සඳහා නන් අයුරින් සහය දැක්වූ සියලුම දෙනාට බෙන්තොට ප්‍රාදේශිය මණ්ඩලයේ අපි, අපගේ හෘදයාංගම ස්තූතිය ස්තූතිය පුදකර සිටිමු.

ස්තූතියි.
යෞවන සමාජ ප්‍රාදේශීය බල මණ්ඩලය - බෙන්තොට.

Address

Bentota
GL80500

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Federation of Youth Clubs - Bentota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Federation of Youth Clubs - Bentota:

Share