Young Lions Youth Club Kumbalgama - Young Lions යෞවන සමාජය

Young Lions Youth Club Kumbalgama - Young Lions යෞවන සමාජය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Young Lions Youth Club Kumbalgama - Young Lions යෞවන සමාජය, Youth Organization, Kumbalgama, Samanalavava, Belihuloya.

22/04/2026

අවුරුදු දෙකක්❤️🤛

අවුරුද්දක්❤️
22/04/2026

අවුරුද්දක්❤️

❤️🤛
01/01/2026

❤️🤛

පඹහින්නෙන්-බදුලු පුරයට සෙනෙහසින්❤️
30/12/2025

පඹහින්නෙන්-බදුලු පුරයට සෙනෙහසින්❤️

පඹහින්නෙන්- බදුලු පුරවරයට සෙනෙහසින්"අකුරට සවියක්" සහන යාත්‍රා ක්‍රියාංවිතයපහත සදහන් ස්ථාන වලට ඔබගේ ද්‍රව්‍යමය ආධාර ලබා ද...
05/12/2025

පඹහින්නෙන්- බදුලු පුරවරයට සෙනෙහසින්

"අකුරට සවියක්" සහන යාත්‍රා ක්‍රියාංවිතය

පහත සදහන් ස්ථාන වලට ඔබගේ ද්‍රව්‍යමය ආධාර ලබා දිය හැක.

පඹහින්නෙන්- බදුලු පුරවරයට සෙනෙහසින්❤️අකුරට සවියක්රට තුළ උද්ගත වී ව්‍යවසනය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අපේ පුංචි හදවත් වලට...
04/12/2025

පඹහින්නෙන්- බදුලු පුරවරයට සෙනෙහසින්❤️

අකුරට සවියක්

රට තුළ උද්ගත වී ව්‍යවසනය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අපේ පුංචි හදවත් වලට මුවට සිනහවක් නංවමින්,නැවතත් පාඩම් පොතේ එළිය දකින්නට ඔබටත් දායකත්වය ලබා දිය හැක.

*පොත්
*පෑන්
*පැන්සල්
*මකන,කටර්
*වතුර බෝතල්
*කෑම පෙට්ටි ආදී පාසල් උපකරණ ලබා දිය හැක.

අමතන්න-076-9738228
076-3243920
076-6402646

🔺Young Lions Youth Club

21/10/2025
ඉඹුල්පේ කොට්ඨාසයේ අඛණ්ඩව දෙවන වරටත්2024-2025 වර්ෂයන්හිවිශිෂ්ඨතම යෞවන සමාජය ලෙසYoung Lions යෞවන සමාජයසම්මානයෙන් පිදුම් ලැ...
15/08/2025

ඉඹුල්පේ කොට්ඨාසයේ අඛණ්ඩව දෙවන වරටත්
2024-2025 වර්ෂයන්හි
විශිෂ්ඨතම යෞවන සමාජය ලෙස
Young Lions යෞවන සමාජය
සම්මානයෙන් පිදුම් ලැබූ වගයි.❤️🔥

මෙම ජයග්‍රහණය වෙනුවෙන් අපට ශක්තිය වූ ඉඹුල්පේ තරුණ සේවා නිළධාරීතුමන් ප්‍රධාන ඉඹුල්පේ යෞවන සමාජ ප්‍රාදේශීය බල මණ්ඩලයටත්,සුභ පතන්නන් ඇතුළු සියලු ආදරණීයන්ටත් Young Lions යොවුන් පවුලේ ගෞවරණීය ස්තූතිය!!!❤️🙏

Connect 2025-Youth Club පිහිටුවීම යටතේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹල්ගම Young Lions Youth Club ප්‍රතිසංවිධානය ...
26/05/2025

Connect 2025-Youth Club පිහිටුවීම යටතේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹල්ගම Young Lions Youth Club ප්‍රතිසංවිධානය කිරීම.

Young Lions Youth Club අභිනව සභාපති තුමා ඇතුළු නිළධාරී මණ්ඩලයට උණුසුම් සුබ පැතුම්!!!❤️👊

"යෞවනයේ වසන්‍ත උදානය-2025" බක් මහ උළෙල සහ සංගීත ප්‍රසංගය 2025 බක් මස 20 වන ඉරු දින දවස පුරා කුඹල්ගම Recreation Center පර...
13/05/2025

"යෞවනයේ වසන්‍ත උදානය-2025" බක් මහ උළෙල සහ සංගීත ප්‍රසංගය 2025 බක් මස 20 වන ඉරු දින දවස පුරා කුඹල්ගම Recreation Center පරිශ්‍රයේදී අති සාර්ථක ලෙස පැවැත්විණි .

🔴මේ සදහා අපට අවවාද අනුශාසනා ලබා දුන් කුඹල්ගම ශ්‍රී විසුද්ධාරාම පුරාණ (ටැම්පිට) මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කුඹල්ගම විපුලසිරි මාහිමිපාණන් වහන්සේටත්

🔴ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගරු ප්‍රාදේශීය මහ ලේකම් ගයනි රේණුකා මැතිණියටත්

🔴තරග ඉසව් සදහා ත්‍යාග ලබා දුන් පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා ඉඹුල්පේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයටත්

🔴ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිළධාරී මහත්ම මහත්මීන්ටත්

🔴ජාතික තරුණ සේවා සභාවේ රත්නපුර දිස්ත්‍රික් තරුණ සේවා නිළධාරිනී චාමිණි ජයනා මැතිණියටත්

🔴බක් මහ උළෙල සාර්ථක ලෙස නිමා කිරීමට අවශ්‍ය උපදෙස් හා නොමද සහයෝගය ලබා දෙමින් අපට යෝධ ශක්තියක් වුන ඉඹුල්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයභාර තරුණ සේවා නිළධාරී රුවන් අනුර කුමාර මහත්මාටත්

🔴සමනළවැව පොලිස් ස්ථානාධිපතිතුමන් ඇතුළු නිළධාරී මහත්ම මහත්මීන්ටත්

🔴අපට අවශ්‍ය භූමිය ලබා දුන් ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමන් ඇතුළු කාර්‍ය මණ්ඩලයටත්

🔴Academy of Adventure ආයතනයේ අධිපති,Young Lions යෞවන සමාජයේ අනුශාසක සනත් ගුණතිලක මැතිතුමා සහ එම මැතිණියටත්

🔴බක් මහ උළෙල හා සංගීත ප්‍රසංගය සාර්ථක කිරීම සදහා අනුග්‍රහය දැක්වූ
⭕️K.M.අතුල කුමාර මහතා
⭕️J.M.උදය රොෂාන් මහතා
⭕️K.A.උද්දික කළුබෝවිල මහතා
⭕️A.M.සුගත් අමරසිරි මහතා
⭕️W.K.ප්‍රියන්ත බණ්ඩාර මහතා
⭕️D.M.ලසන්තිකා දසනායක මහත්මිය
⭕️P.M.ජයලත් මහතා
⭕️L.ළහිරු කුලසූරිය මහතා
⭕️W.K.හර්ශ මධුශාන් මහතා
⭕️P.M.චමීර දිලාන් මහතා
⭕️A.M.නාමල් සංජීව මහතා
⭕️E.M.මධුර ජයසිංහ මහතා
⭕️H.M.චිරාත් නයනප්‍රිය මහතා
⭕️D.M.දිල්ශාන් දසනායක මහතා
⭕️W.K.නන්දන ගුණරත්න මහතා
⭕️I.K.චතුර කාවින්ද මහතා

ඇතුළු අපට මූල්‍යමය වශයෙන් හා ද්‍රව්‍යමය වශයෙන් අනුග්‍රහය සහයෝගය දැක්වූ අපේම කුඹල්ගම ගම්වාසී සියලූම දෙනාටත්

⭕️Shan Food Cabin ඇතුළු පඹහින්න වෙළෙඳ ප්‍රජාවටත්

🔴සියළුම විශේෂ අවස්ථා ආවරණය කරමින් මතකයක් ලෙස ඉතිරි කිරීමට ඡායාරූපකරණයෙන් සහය දැක්වූ Frame Masters ආයතනයටත්

🔴සවස් යාමයේ පැවැත්වූ සංගීත රාත්‍රිය වෙනුවෙන් සංගීතයෙන් සහය දැක්වූ බලංගොඩ ඒන්ජල්ස් සංගීත කණ්ඩායමේ නායක තුමා සහ Isanka Deshappriya අයියා ඇතුළු සියලු දෙනාටත්

🔴රත්නපුර යෞවන සමාජ දිස්ත්‍රික් සම්මේලනයේ හිටපු ගරු සභාපති,රත්නපුර දිස්ත්‍රික් ජාතික මණ්ඩල නියෝජිත රචික පළිහවඩන තරුණ නායකයාටත්

🔴ඉඹුල්පේ යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ ගරු හිටපු සභාපති,වත්මන් උපදේශක නිශ්ශංක සුජීව හරිස්චන්ද්‍ර මහත්මාටත්

🔴රත්නපුර යෞවන සමාජ දිස්ත්‍රික් සම්මේලනය හා ඉඹුල්පේ යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය නියෝජනය කරමින් පැමිණි සියලු දෙනාටත්

🔴විදුලිය ලබා ගැනීම සහ වෙනත් අවශ්‍යතා සදහා අවශ්‍ය භාණ්ඩ,උපකරණ ලබා දුන් සියලු දෙනාටත්

🔴ක්‍රමවත් සහ ආරක්ෂාකාරී ලෙස විදුලිය ලබා ගැනීම සදහා සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ බලංගොඩ ඩිපෝවේ සේවයේ නියුතු E.M.සමීර බණ්ඩාර මහත්මාටත්

🔴දහවල් සහ රාත්‍රියට අවශ්‍ය බත් පාර්සල් සියල්ල ලබා දෙමින් අපට යෝධ ශක්තියක් වූ අප යෞවන සමාජයේ අනුශාසක,ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ විශ්‍රාමික නිළධාරී,කුඹල්ගම විහාරස්ථ දායක සභාවේ ලේකම්,කුඹල්ගම මරණාධාර සමිතියේ ගරු සභාපති ජේ.එම්.සේනාජීව බණ්ඩාර මහත්මාටත්

🔴අප යෞවන සමාජයේ අනුශාසක මුළු දිවයිනටම සාමවිනිසුරු ඩබ්ලිව්.කේ.ගුණරත්න බණ්ඩාර මහත්මාටත්

🔴සංග්‍රහ කටයුතු සදහා අවශ්‍ය කැවිලි ලබා දුන් ආදරණීය දෙමවුපියන්ටත්

🔴කුඹල්ගම දහම් පාසලටත්,කුඹල්ගම මරණාධාර සමිතියටත්

🔴ගැමි කඩය ආදී අංග සෑදීම සදහා සහයෝගය දායකත්වය දැක්වූ කුඹල්ගම ආදරණීය නැන්දලා මාමලා අයියලා අක්කලටත්

🔴සති ගණනක් තිස්සෙ වෙහෙස මහන්සි වූ අපේම young lions තාරුණ්‍යයේ සහෝදර සහෝදරියන්ටත්

🔴බක් මහ උළෙල හා සංගීත ප්‍රසංගය සාර්ථක කිරීම සදහා නන් අයුරින් සහයෝගය දැක්වූ සියලු දෙනාටත්

ගෞරවාන්විත ස්තූතිය මෙයින් පුද කර සිටිමු.❤️🙏

Young Lions එක්ක තවත් ලස්සන වැඩකින් හමුවෙමු.🤛❤️

24/04/2025

යෞවනයේ වසන්ත උදානය-2025

සංගීත රාත්‍රිය

බලංගොඩ ඒන්ජල්ස් එක්ක❤️

Address

Kumbalgama, Samanalavava
Belihuloya

Telephone

+94769738228

Website

Alerts

Be the first to know and let us send you an email when Young Lions Youth Club Kumbalgama - Young Lions යෞවන සමාජය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Young Lions Youth Club Kumbalgama - Young Lions යෞවන සමාජය:

Share