06/04/2026
උදා වූ වසන්තයේ හැඩකාර දඟකාර පියවර අවුරුදු කුමර කුමරියන්ගේ බක්මහ උළෙල මෙවරත් ඉතාමත් අලංකාර ලෙස පෙර පාසල් බිමේදී මෙසේ පැවැත්වූ වගයි.
මෙවර බක්මහ උළෙල පියවර 1 හා පියවර ස්මාර්ට් පෙර පාසල් ඒකාබද්ධව සිදු කෙරුණි..
මෙම උත්සවය සාර්ථක කර ගැනීමට සහය දුන් සැමට හද පිරි ප්‍රණාමය
(පියවර ගුරු කැළ)