17/02/2026
අපිත් එක්ක ලෙන්ගතුකමින් ආදරයෙන් සෙනෙහසින් වැඩ කරපු හොඳ නායකයෙක් ඔබ අයියේ..අප කා අතරත් සුන්දර චරිතයක් වූ ඔබගේ වියෝව අප හට දරාගත නොහැකි පාඩුවකි.ඔබගේ නාමය සුහසක් අපගේ සිත් තුළ සදා අමරණීය වන නොවනු මානය. කාලයා විසින්ම ඔබ අප අතරින් මෙසේ වෙන්කලද නැවත ඔබ අප අතරම ඉපදේවා.ඔබට අජරාමර නිවන් සුව ලැබේවා! අරුණ අයියේ....
Team FOBOSA