𝙎𝙞𝙝𝙖𝙨𝙖𝙧𝙖 𝙔𝙤𝙪𝙩𝙝 𝘾𝙡𝙪𝙗 𝘽𝙖𝙡𝙖𝙣𝙜𝙤𝙙𝙖 - සිහසර යෞවන සමාජය

  • Home
  • Sri Lanka
  • Balangoda
  • 𝙎𝙞𝙝𝙖𝙨𝙖𝙧𝙖 𝙔𝙤𝙪𝙩𝙝 𝘾𝙡𝙪𝙗 𝘽𝙖𝙡𝙖𝙣𝙜𝙤𝙙𝙖 - සිහසර යෞවන සමාජය

𝙎𝙞𝙝𝙖𝙨𝙖𝙧𝙖 𝙔𝙤𝙪𝙩𝙝 𝘾𝙡𝙪𝙗 𝘽𝙖𝙡𝙖𝙣𝙜𝙤𝙙𝙖 - සිහසර යෞවන සමාජය ||ගමේ උරුමය රැකගෙන. ලොවට ගෙනයන යෞවනයෝ වෙමු...!"

("Name"එක "Trend" එකක් උනාම අපිත් "Brand" එකක් තමාහ්...")

❤️🙏🏻 "ඔබ සැමට බැති සිතින් ආරාධනා...!!!"
17/07/2024

❤️🙏🏻 "ඔබ සැමට බැති සිතින් ආරාධනා...!!!"

03/03/2024
Congratulations Sir ❤️
04/01/2024

Congratulations Sir ❤️

ජාතික තරුණ සේවා සභාවේ සබරගමු පළාතේ විශිෂ්ටතම තරුණ සේවා නිළධාරීන් තිදෙනා අතරට තේරී පත් වූ ඉඹුල්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ සේවා නිළධාරීවර රුවන් අනුර කුමාර මැතිතුමන්ට ඉඹුල්පෙ යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය ප්‍රමුඛ සමස්ත ඉඹුල්පෙ තාරුණ්‍යයේ උණුසුම් සුභාශිංසන! 🎉

ගමටත්,රටටත් සෙත් පතා ගොඩකුඹුර "සිහසර යෞවන සමාජය" විසින් සංවිධානය කරනු ලබන සුමධුර කාව්‍යමය ධර්මදේශනය.දේශකයානෝ,වෙලංහින්න ශ...
28/12/2023

ගමටත්,රටටත් සෙත් පතා ගොඩකුඹුර "සිහසර යෞවන සමාජය" විසින් සංවිධානය කරනු ලබන සුමධුර කාව්‍යමය ධර්මදේශනය.

දේශකයානෝ,
වෙලංහින්න ශ්‍රී අභිනවාරාම විහාරවාසී
පූජ්‍ය ඇඹිලිපිටියේ ගුණරතන ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන්...

2024/01/01 දින සවස 6.00 ට ගොඩකුඹුර,වැවතැන්න බුදුමැදුර අභියසදී පැවැත්වේ.

ඔබ සැමට බැති සිතින් ආරාධනා.....

❤
07/11/2023

❤️
09/10/2023

❤️

"පරපුරක් තැනූ පරපුරක් අගයමු" දෙටු දන අභිමන් වැඩිහිටි උපහාර වැඩසටහන තෙවන අදියර..

2023/11/05 වන දින මුත්තෙට්ටුවේගම ශ්‍රී බෝධිමාලකාරාම විහාරස්ථානයේදී..

වයස අවුරුදු 70 ට වැඩි අසරණ හුදෙකලා වූ මව්පියවරුන් 70 දෙනෙකු සඳහා උපහාර හා සත්කාර දැක්වීම සඳහා කළගුණ දත් ඔබටත් ආරාධනා....

❤️
28/09/2023

❤️

ඔබ සැමට බැති සිතින් ආරාධනා ❤️🙏
26/06/2023

ඔබ සැමට බැති සිතින් ආරාධනා ❤️🙏

නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා සර්...!!!❤️
23/06/2023

නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා සර්...!!!❤️

Address

Balangoda
Balangoda

Telephone

+94768653051

Website

Alerts

Be the first to know and let us send you an email when 𝙎𝙞𝙝𝙖𝙨𝙖𝙧𝙖 𝙔𝙤𝙪𝙩𝙝 𝘾𝙡𝙪𝙗 𝘽𝙖𝙡𝙖𝙣𝙜𝙤𝙙𝙖 - සිහසර යෞවන සමාජය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share