05/08/2026
ගනේගම සිරි තෙසරණ මහා සෑ පුද භූමියේදී පැවැත්වෙන දෙවොල් මඩු මහා ශාන්තිකර්මය, මහා සත්පත්තිනි පූජාව සහ කිරි අම්මාවරුන් 108 දෙනෙකුගේ දානමය පිංකම සඳහා ඔබ සැමට සාදරයෙන් ආරාධනා!
මෙම උතුම් පිංකම සඳහා දායක වීමට කැමති පින්වතුන් පහත අංක වෙත ඇමතුමක් ලබා දෙන්න.
විමසීම් : 071 184 90 84 / 070 653 65 39
☸️ ඔබ සැමට තෙරුවන් සරණයි ☸️