14/09/2025
❤️❤️පාරිසරික සංචරණයට ද්වාරය විවර වූ වගයි....❤️❤️.2025.9.12 අද දින "නියැලිනී "ගෝලීය සමුළුව සඳහා සහභාගී වූ රටවල් 102 අතුරින් පැමිණි නියෝජිතයින් අතුරින් 50කට ආසන්න ප්‍රමාණයක් අප ආයතනයේ ්ෂේත්‍ර චාරිකාවක් සඳහා පැමිණුනු වගයි.මෙයට දේශපාලනය අධිකාරිය නියෝජනය කරමින් ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් කීපදෙනෙක් මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් ද සහභාගි වූහ...මෙය අපගේ පාරිසරික සංචරණය සඳහා දැමූ පදනමයි...