All Ceylon Women's Buddhist Congress-Anuradhapura Branch

All Ceylon Women's Buddhist Congress-Anuradhapura Branch The ACWBC ,Located at No 400, Bauddhaloka Mawatha Colombo 07, was established under Sri Lanka Gazette notification No 10340 of 10th January 1952.

This is Anuradhapura branch

12/04/2026
✍️... Annual General meeting - Mathale branch, held successfully  🌷🥀🕊️👏 on 2026 April 04th .34th Anniversary celebration
05/04/2026

✍️... Annual General meeting - Mathale branch, held successfully 🌷🥀🕊️👏 on 2026 April 04th .34th Anniversary celebration

AGM Anuradhapura 2026
01/04/2026

AGM Anuradhapura 2026

✍️... මාසික රැස්වීම..නව ගොඩනැගිල්ලේ වැඩ කටයුතු සාර්තකව කර ගැනීමට සහ අවුරුද්දේ වැඩ කටයුතු සාර්තක කරගැනීමට සෙත්පතා පිරිත් ...
19/02/2026

✍️... මාසික රැස්වීම..නව ගොඩනැගිල්ලේ වැඩ කටයුතු සාර්තකව කර ගැනීමට සහ අවුරුද්දේ වැඩ කටයුතු සාර්තක කරගැනීමට සෙත්පතා පිරිත් දේශනාවක්....!! එයට හිටපු සභාපතිනිය ,අනුශාසකතුමිය ප්‍රේමා බණ්ඩාර මැතිනියද සහබාගී විය. අවසානයේ මාසික රැස්වීම පැවැත්විනි. එහිදි අප සම්මේලනයේ රිදී ජුබිලිය මේ වසරේ බැවින් ඒයට සමරු කලාපයක් නිකුත් කල යුතු බවත්, එයට දායක විය හැකි අයට එය හොද අවස්ථාවක් බවත් සාකච්චා විය

03/02/2026

අනුරපුර බොධු කතුන්…
නිති පන්සිල් පෝය අටසිල් රැක් මෙනා.
ගුන දහම්‍ වපුරමින්
රජරටම.. බබලවයි.

…… වසරට උනුසුම්‍ සුභ පැතුම්‍….

ශියානි විජේසුන්දර.
හිටපු සභාපතිනියක්

✍️... 2026 සියලු දෙනාට සුබ නව වසරක් පතමු. මේ වසරේ පලමු මාසික රැස්වීම ඉතා සාර්තකව පැවැත්විණි.එදින නියෝජ්‍ය සභාපතිනිය නීතා...
11/01/2026

✍️... 2026 සියලු දෙනාට සුබ නව වසරක් පතමු.
මේ වසරේ පලමු මාසික රැස්වීම ඉතා සාර්තකව පැවැත්විණි.
එදින නියෝජ්‍ය සභාපතිනිය නීතා සුමිත්‍රාආරච්චි මහත්මියගේ සහ සුනීතා සමරවීර යන මහත්මියන්ගේ උපන්දින, සභාපතිතුමිය මල්ලිකා වීරක්කොඩි මහත්මිවගේ උපදෙස් පරිදි ලස්සනට සංවිදානය කර තිබුනි.
දෙදෙනාට සුබ උපන්දිනයක් වේවා. ♥️ ♥️
සැමට තෙරුවන්සරණයි.

Address

393/8A, Wewa Road, Stage 1
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when All Ceylon Women's Buddhist Congress-Anuradhapura Branch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to All Ceylon Women's Buddhist Congress-Anuradhapura Branch:

Share