අපිඅපි ApiApi

අපිඅපි  ApiApi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අපිඅපි ApiApi, Galnewa.

30/12/2025

31st night

29/12/2025
28/12/2025

නවමු අත්දැකීමක් විඳගන්න සෙනෙහසින් ආරාධනා ❤️

#අපිඅපි

28/12/2025

Nawamu ath dhekimak vidhaganna senehasin aradhana

Manusath Derana සහ Dialog Axiata සහන සේවා ක්‍රියාන්විතය යටතේ පරිත්‍යාග ලෙස ලැබුණු වියළි ආහාර ද්‍රව්‍යය ඇතුලු අත්‍යාවශ්‍ය...
07/12/2025

Manusath Derana සහ Dialog Axiata සහන සේවා ක්‍රියාන්විතය යටතේ පරිත්‍යාග ලෙස ලැබුණු වියළි ආහාර ද්‍රව්‍යය ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යය අපිඅපි තරුණ සංවිධානයේ මෙහෙයවීමෙන් ගල්නෑව, සිරිමාගම, අවුකන, හෙලබොදුගම, තොරණේගම, කරුවලගස්වැව, උස්ගල, හඳුන්ගම, කැන්සල්යාය, සියඹලංගමුව ප්‍රදේශවල නිවාස අහිමිව අවතැන් වූ ජනතාව වෙත බෙදා දීම සිදු කළා.

අත්‍යවශ්‍යම අවස්ථාවේ අප ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පෙරට ආ මනුසත් දෙරණට, ඩයලොග් ආයතනයට, පෙරේරා ඇන්ඩ් සන්ස් ආයතනයට Perera & Sons, ප්‍රීමා ආයතනයය Prima Kottumee ප්‍රදේශවාසී ජනතාව වෙනුවෙන් අපිඅපි සංවිධානයේ අපි, අපේ හෘදයාංගම ආචාරය ඉතා ගෞරවයෙන් පළ කර සිටිමු.

එමෙන්ම මේ සඳහා ප්‍රවාහන පහසුකම් සැපයූ සහ ගබඩා පහසුකම් සැලසූ අපගේ සොයුරුසොයුරියන් ආදරයෙන් සිහිපත් කළ යුතුය. දිවා රාත්‍රී මේ සඳහා දැඩි කැපවීමෙන් මෙම භාණ්ඩ මනා ලෙස ඒ ඒ පවුල් අනුව වෙන්කිරීමට, ඇසුරුම් කිරීමට සහ බෙදා හැරීමට දායක වූ සොයුරු සොයුරියන් සෙනෙහසින් සිහිපත් කළ යුතුය.

ඒ වගේම මෙම ක්‍රියාන්විතය විනිවිද භාවයෙන් යුතුව සිදු කිරීමටත් අත්‍යවශ්‍යම පිරිසට සාධාරණ ලෙස බෙදා හැරීමටත් අවශ්‍ය මඟ පෙන්වීම සහ සහයෝගය සැපයූ ප්‍රදේශයේ මහා සංඝරත්නයත්, ගල්නෑව ප්‍රාදේශීය ලෙකම්තුමා ඇතුලු කාර්ය මණ්ඩලයත්, ගල්නෑව පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුලු කාර්ය මණ්ඩලයත් ගෞරවපූර්වකව සිහිපත් කරමු.

අවසන් වශයෙන්ද නන්විධ අයුරින් මෙම උතුම් මෙහෙවර වෙනුවෙන් අපි අපි සමඟ අත්වැල් බැඳගත් සියලු දෙනා නැවතත් ගෞරවයෙන් සිහිපත් කරමු.

#අපිඅපි

04/12/2025

මුලතිව් රෝහල කරා යන ගල්නෑවෙ මනුස්සකම

04/12/2025

හැමෝම පරිස්සමින් 🙏

ආපදා තත්ත්වය නිසා නිවාස අහිමිව පීඩාවට පත් ජනතාව රැඳී සිටින, ගල්නෑව ප්‍රදේශයේ මධ්‍යස්ථාන කිහිපයක ජනතාව වෙත Manusath Deran...
03/12/2025

ආපදා තත්ත්වය නිසා නිවාස අහිමිව පීඩාවට පත් ජනතාව රැඳී සිටින, ගල්නෑව ප්‍රදේශයේ මධ්‍යස්ථාන කිහිපයක ජනතාව වෙත Manusath Derana සහ Perera & Sons සෙනෙහසින් සිදු කළ දායකත්වයෙන් සහ අපිඅපි සංවිධායකත්වයෙන් නැවුම්ව සහ පිරිසිදුව සකස් කළ කෙටි ආහාර ලබා දීම දෙසැම්බර් 01, 02 දෙදින සිදු වූවා.

ඒ ගල්නෑව, සිරිමාගම, තොරණේගම, කරුවලගස්වැව, උස්ගල, හඳුන්ගම, කැන්සල්යාය, සිරිමාගම ප්‍රදේශ ආවරණය වන පරිදියි.

#අපිඅපි

🙏❤️ ආපදාවෙන් පීඩවාට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රදේශයේ මධ්‍යස්ථාන කිහිපයකටමනුසත් දෙරණ සහ Perera and Sons ක්‍ර...
03/12/2025

🙏❤️

ආපදාවෙන් පීඩවාට පත්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රදේශයේ මධ්‍යස්ථාන කිහිපයකට
මනුසත් දෙරණ සහ Perera and Sons ක්‍රියාන්විතයෙන් ආධාර ලබාදීමට අපි අපි තරුණ බෞද්ධ සමිතියට හැකිවුණා 🙏

උස්ගල පරිවාස රැදවුම් මධ්‍යස්ථානය
2025.12.02

Manusath Derana Perera and Sons

අපි වෙනුවෙන් අපි 🙏❤️ #අපිඅපි
30/11/2025

අපි වෙනුවෙන් අපි 🙏❤️

#අපිඅපි

සරණක් අවැසි අය හට සරණක් වන්න 🙏ඔබත් අපිඅපි සමඟ අත්වැල් බැඳගන්න 💞 #අපිඅපි
29/11/2025

සරණක් අවැසි අය හට සරණක් වන්න 🙏
ඔබත් අපිඅපි සමඟ අත්වැල් බැඳගන්න 💞

#අපිඅපි

Address

Galnewa

Telephone

+94772049080

Website

Alerts

Be the first to know and let us send you an email when අපිඅපි ApiApi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to අපිඅපි ApiApi:

Share