11/10/2026
ඔබ කාර්යාලයෙන් නැති විට ඔබගේ පහල නිලධාරීන් සේවක මහත්ම මහත්මීන් ප්රීතියට නිදහසට පත් වෙනවා ද? එසේ නම් ඔබ නායකයෙක් නෙවෙයි. ඔබ මිනිසුන්ව භය කර පාලනය කරන්නෙක්.
When you leave the room, do they breathe easier?
If so, you're not leading - you're managing fear.
තනතුර ඔබව නායකයෙක් නොකරයි A වගේම බලය ඔබව නායකයෙක් නොකරයි.
A title doesn't make you a leader.Neither does authority.
නායකත්වය යනු ඔබ මිනිසුන් සමග සිටින විට ඔවුන් ට දැනෙන ඇති වන නිදහස් විශ්වාසවන්ත හැගීමයි. A වගේම ඔබ නැති විට ඔබ නැති අඩුව ඔවුන්ට දැනීමයි
Leadership is measured in how your presence makes people feel...
And more importantly, how your absence makes them feel.
Here's what true leaders leave behind in their absence.
හොඳ නායකයෙක් නික්ම යන වෙලාවට සේවකයන් හට ඉතිරි කර යන දේවල් වන්නේ
නිදහස් මනසක් (Clarity)
ආත්ම විශ්වාසය (Confidence)
සන්සුන් බව (Calm)
අභිප්රේරණය (Motivation)
Here's what false leaders leave behind:
බොරු නායකයින් සේවකයන් හට ඉතිරි කර යන දේවල්
කාංසාව/ කනස්සල්ල Anxiety
අවුල් වියවුල් බව Confusion
නිහඬතාව Silence
පීඩනයකින් නිදහස් උන ගතිය Relief
ඔබගෙ නොපැමිණීම ඔබගේ සේවකයින් හට මානසික නිදහස් නම් ඔබ හොඳ නායකයෙක් නොවේ. ඔබ ඔබගේ ඉලක්ක පමනක් ජය ගන්නෙකි.
When your absence feels like a break from stress,
You haven't built a team.
You've built a survival game.
Real leadership empowers people to step up, Not shut down.
නියම නායකත්වය යනු තමන්ගේ ගෝලයන්ව ඉදිරියට ගන්නා ඔවුන්ව සංවර්ධනය කරන නායකයන්ය.
It's to create an environment where people thrive Even when you're not there.
නායකත්වය යනු ඔබ නොමැති විට පවා මිනිසුන් සමෘද්ධිමත් වන පරිසරයක් නිර්මාණය කිරීමයි.
Leadership is a privilege. Not a power play.
නායකත්වය යනු වරප්රසාදයකි, බලය පෙන්වීමක් නොවේ.
The best leaders? නියම නායකයින් යනු
They're missed when they're gone Not because of control But because of connection
ඔවුන් නැති වූ විට ඔවුන් ට ඔබව මග හැරෙනු ඇත පාලනය නිසා නොව සම්බන්ධතාවය බැදීම නිසා
They've built a culture Not a cage
ඔවුන් සිර කූඩුවක් නොව සංස්කෘතියක්
ගොඩනඟා ඇත.
Copied
©