NPP Ambalangoda - ජාතික ජන බලවේගය අම්බලන්ගොඩ

NPP Ambalangoda - ජාතික ජන බලවේගය අම්බලන්ගොඩ NPP Ambalangoda (Official) serves as a regional affiliate of NPP Sri Lanka.

Our mission is to furnish the NPP with robust support withing the area by contributing for better Sri Lanka.

10/01/2025

දේහය බූස්ස රිල්ලඹ හන්දිය නිවසේ තැන්පත් කර ඇති අතර 2024.11.10 දින සවස 3.00 ට අවසන් කටයුතු සිදුකරේ.
10/11/2024

දේහය බූස්ස රිල්ලඹ හන්දිය නිවසේ තැන්පත් කර ඇති අතර 2024.11.10 දින සවස 3.00 ට අවසන් කටයුතු සිදුකරේ.

නොවැම්බර් 06 වන දින නලින් හේවගේ සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන හමු මාලාව. හැකි අය සියලුම දෙනා සහභාගීවන්න.
05/11/2024

නොවැම්බර් 06 වන දින නලින් හේවගේ සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන හමු මාලාව. හැකි අය සියලුම දෙනා සහභාගීවන්න.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පළාත් සභා මන්ත්‍රී, ගාලු දිස්ත්‍රික් කණ්ඩායම් නායක නලීන් හේවගේ මහතාගේ ප්‍රධානත...
24/10/2024

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පළාත් සභා මන්ත්‍රී, ගාලු දිස්ත්‍රික් කණ්ඩායම් නායක නලීන් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කළුවඩුමුල්ල ප්‍රදේශයේදී පසුගියදා (ඔක්. 23) පැවති ජන හමුව.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පළාත් සභා මන්ත්‍රී, ගාලු දිස්ත්‍රික් කණ්ඩායම් නායක නලීන් හේවගේ මහතාගේ ප්‍රධානත...
24/10/2024

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පළාත් සභා මන්ත්‍රී, ගාලු දිස්ත්‍රික් කණ්ඩායම් නායක නලීන් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහ-අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පසුගියදා (ඔක්. 23) පැවති ජන හමුව.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පළාත් සභා මන්ත්‍රී, ගාලු දිස්ත්‍රික් කණ්ඩායම් නායක නලීන් හේවගේ මහතා අම්බලන්ගොඩ...
24/10/2024

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පළාත් සභා මන්ත්‍රී, ගාලු දිස්ත්‍රික් කණ්ඩායම් නායක නලීන් හේවගේ මහතා අම්බලන්ගොඩ විශ්‍රාමික ප්‍රජාව පසුගියදා (ඔක්. 23) අම්බලන්ගොඩදී හමුවූ අවස්ථාව.

23/10/2024
අද (13) දින අම්බලන්ගොඩ නගර කළාපයේ මැතිවරණ ක්‍රියාකාරීන් හමුව, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ගාලු දිස්ත්‍රික් විධාය...
13/10/2024

අද (13) දින අම්බලන්ගොඩ නගර කළාපයේ මැතිවරණ ක්‍රියාකාරීන් හමුව, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ගාලු දිස්ත්‍රික් විධායක සභික සහ කණ්ඩායම් නායක නලින් හෙවගේ සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

12/10/2024
අම්බලන්ගොඩ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලයේ සිට සජීවීව, නවවන ජනාධිපති අනුර දිසානායක සහෝදරයා දිවුරුම්දීමේ අවස්ථාවට සම්...
23/09/2024

අම්බලන්ගොඩ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලයේ සිට සජීවීව, නවවන ජනාධිපති අනුර දිසානායක සහෝදරයා දිවුරුම්දීමේ අවස්ථාවට සම්බන්ද වෙමින්. ❤️

Address

Ambalangoda
Ambalangoda

Alerts

Be the first to know and let us send you an email when NPP Ambalangoda - ජාතික ජන බලවේගය අම්බලන්ගොඩ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share