Ahangama Village Heartbeat Empowerment Center - Gamata Athak

Ahangama Village Heartbeat Empowerment Center - Gamata Athak Ahangama Village Heartbeat Empowerment Center – Gamata Athak. A non-profit initiative offering free education & social services.

Powered by the Foundation of Goodness and funded by The Tekanda Foundation.

මෙන්න ඔබට අනගි අවස්ථාවක් අප විසින් ජුලි මස 08 වනදා අලුත් පාඨමාලාවක් ලෙස  NVQ ළමා සුරැකුම් හෙද සයමාසික පාඨමාලාව හඳුන්වාදී...
08/05/2026

මෙන්න ඔබට අනගි අවස්ථාවක්

අප විසින් ජුලි මස 08 වනදා අලුත් පාඨමාලාවක් ලෙස NVQ ළමා සුරැකුම් හෙද සයමාසික පාඨමාලාව හඳුන්වාදීමට තීරණය කර ඇත.

අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගෙන තිබිය යුතු අතර වයස අවුරුදු 16 -35 අතර විය යුතුය. එමෙන්ම නයිටා ආයතනය ද සම්බන්ද වන බැවින් තවත් සයමාසිකයක් වෘත්තීය පුහුණුව ලබා දෙයි.අඩු ආදයම්ලාභින් සදහා වාර්ෂික අදායම 500000 ට අඩු නම් මාසිකව 5000ක දිමානාවක් ලබාදෙනු ලැබේ.
*මෙය ගමට අතක් මධ්‍යස්ථානය හරහා 100% සියක් නොමිලේ ලබා දෙයි. දැන්ම ලියාපදිංචි වන්න. බදවාගැනීම් 20 දෙනෙකු පමණි.

🙏 මා පිය වන්දනා සහ ආශිර්වාද වැඩසටහන 🙏"දස මසක් කුස දරා හදා වඩා ගත් මෑණියන්ටත්, දහඩිය කඳුළින් ජීවිතය සරු කළ පියාණන්ටත් උපහ...
07/05/2026

🙏 මා පිය වන්දනා සහ ආශිර්වාද වැඩසටහන 🙏
"දස මසක් කුස දරා හදා වඩා ගත් මෑණියන්ටත්, දහඩිය කඳුළින් ජීවිතය සරු කළ පියාණන්ටත් උපහාර දක්වමු."

එළඹෙන මව්වරුන්ගේ දිනය සහ වෙසක් පුණ්‍ය මහෝත්සවය නිමිත්තෙන්, "ගමට අතක්" මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලබන සුවිශේෂී මා පිය උපහාර වැඩසටහනට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

ආදරණීය දරුවන් තම මව /පියා සමග සුදුවතින් සැරසී 16 වනදා සවස 3.30ට මධ්‍යස්ථානයට පැමිණෙන්න

25/04/2026

Today’s (2026-04-25) life skills activity was both fun and meaningful! 🍲
Students actively participated in a soup-making session, where they learned essential skills such as teamwork, communication, hygiene, and basic cooking techniques.
Through this hands-on experience, they understood the value of independence, healthy eating, and working together to achieve a common goal.
A simple activity, yet a powerful lesson for life! 💛

හැගීම් පාලනය හා ඒවා තේරුම් ගැනීම තුලින් අධ්‍යාපනයට හිත යොමු කරන්නේ කෙසේද? 🤔යන තේමාව ඔස්සේ පුහුණු වැඩසටහනක් සංවිධානය කර ඇ...
11/03/2026

හැගීම් පාලනය හා ඒවා තේරුම් ගැනීම තුලින් අධ්‍යාපනයට හිත යොමු කරන්නේ කෙසේද? 🤔

යන තේමාව ඔස්සේ පුහුණු වැඩසටහනක් සංවිධානය කර ඇත. එය මෙම මස එනම් මාර්තු මස 14 වන සෙනසුරාදා උදෑසන 10.30 සිට 12.00 දක්වා ගමට අතක් මධ්‍යස්ථානයේදී පැවැත් වේ..👆

මෙදිනට වැඩසටහන මෙහෙයවීම මනෝ උපදේශීකා දිල්ෂානි ලක්මිණි මහත්මිය විසින් සිදු කරන අතර, පාසල් දරුවන්ට තම හැගීම් කළමනාකාරණය කරගන්නා ආකාරය ඇය ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ පෙන්වා දෙනු ලබයි..👩‍🦰

විනෝදාත්මකව අලුත් දෙයක් අත්හදා බලන්න..
ඔබත් එන්න....☺️
අප සමග මේ සෙනසුරාදා එකතු වන්න....

වේලාව උදේ 10.00🥳

14/02/2026
09/12/2025

✨ General Cookery Practical Examination – 6-Month Batch ✨
The practical exam for our 6-month General Cookery Batch was successfully held on 2nd December 2025. Nine talented and empowered women completed their assessments with remarkable enthusiasm and commitment.
To ensure a smooth process, the examination was conducted in three organized groups, allowing each participant to showcase their skills confidently. Our dedicated General Cookery instructor, Mrs. Kamani Wakishta, guided and supervised the session with her usual professionalism and heartfelt support.
Along with the practical test, students also submitted their Recipe Portfolios, reflecting their creativity, learning, and the skills they gained throughout the course.
👏 This examination marks a proud milestone in their journey toward personal and professional growth. We wish them continued success ahead! ✨

26/11/2025

✨ තෙදින නායකත්ව පුහුණු වැඩසටහනේ සුවිශේෂී දසුන් .3-Day Leadership Camp Highlights! ✨
From the 13th to 15th of 2025, we proudly hosted a vibrant Leadership Camp with 30 enthusiastic students! To build teamwork and healthy competition, students were divided into three groups: Our Champions, GA Heros, and Symbol of Friendships. Marks were awarded throughout the camp to keep the energy high and everyone motivated.
📅 Day 1 – Teamwork & Trust
The camp kicked off with morning exercises to boost energy, followed by a fun Number Bingo session to sharpen quick thinking.
Students then designed their own team flags and mottos, building creativity and group spirit.
A blindfold trust trail encouraged communication and confidence, while the message relay taught the value of clear communication.
The day wrapped up with a model-making activity using natural/recycled materials and a lively Truth & Lie game to enhance decision-making and observation.
📅 Day 2 – Mindfulness & Skills Development
Day 2 began with a calming yoga session led by Ms. Rosie Jorgen, helping students improve mindfulness and flexibility.
In “My Leadership Moment,” students shared personal experiences, building confidence and public-speaking abilities.
A logic challenge tested adaptability and problem-solving.
The highlight of the day was the Cookery Challenge, where teams prepared fruit salad, fruit juice, milk rice, and sandwiches under a limited budget—focusing on teamwork, hygiene, presentation, and creativity.
We also enjoyed a peaceful nature walk to Madol Duwa, promoting environmental awareness and observation.
📅 Day 3 – Celebration & Campfire Night
The final evening brought excitement with team games like Cross the River and Balloon Tower, strengthening cooperation under pressure.
Students practiced scouting knots and worked together to set up the bonfire.
A reflective Talking Stick Circle, storytelling, creative drama, group games, and campfire singing created an unforgettable closing night.
🏆 Congratulations to the winning team — GA Heros!
The camp concluded with new skills learned, friendships strengthened, and memories that will last a lifetime. 🌟

Address

No. 279/1Maradana Watta, Kathaluwa
Ahangama
80650

Website

Alerts

Be the first to know and let us send you an email when Ahangama Village Heartbeat Empowerment Center - Gamata Athak posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share