Beyond Borders

Beyond Borders Exploring cultures!Connecting worlds!.

ජීවිතේ ලොකු වෙනස්කම් හැමදාම පටන් ගන්නේ ලොකු පියවරකින් නෙමෙයි…පොඩි පොඩි තීරණ වලින්. 🌱අද කරන පොඩි උත්සාහයක්,අද ඉගෙන ගන්න එ...
27/07/2026

ජීවිතේ ලොකු වෙනස්කම් හැමදාම පටන් ගන්නේ ලොකු පියවරකින් නෙමෙයි…
පොඩි පොඩි තීරණ වලින්. 🌱

අද කරන පොඩි උත්සාහයක්,
අද ඉගෙන ගන්න එක දෙයක්,
අද හදාගන්න එක හොඳ පුරුද්දක්…
හෙට අපේ ජීවිතේ වෙනස් කරන ශක්තිය වෙන්න පුළුවන්.

අපි බොහෝ වෙලාවට බලාගෙන ඉන්නේ හොඳ අවස්ථාවක් එනකල්.
ඒත් ඇත්තටම අවස්ථා හදන්නේ අපිමයි.

පටන් ගන්න. ඉගෙන ගන්න. ඉදිරියට යන්න.

✨ Small steps today create a better tomorrow.


゚

ඇයි Airplane windows හතරැස් නොවෙන්නේ? 😲ඔයාගෙ අදහසත් පහලින් comment කරන්න.
26/07/2026

ඇයි Airplane windows හතරැස් නොවෙන්නේ? 😲

ඔයාගෙ අදහසත් පහලින් comment කරන්න.


Address

Pelawaththa, Meegahagoda
Ahangama
80650

Website

Alerts

Be the first to know and let us send you an email when Beyond Borders posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share