𝗔𝗿𝘂𝗻𝗮𝗹𝘂 𝘆𝗼𝘂𝘁𝗵 𝗰𝗹𝘂𝗯 - අරුනළු යෞවන සමාජය

  • Home
  • Sri Lanka
  • Adhikarigama
  • 𝗔𝗿𝘂𝗻𝗮𝗹𝘂 𝘆𝗼𝘂𝘁𝗵 𝗰𝗹𝘂𝗯 - අරුනළු යෞවන සමාජය

𝗔𝗿𝘂𝗻𝗮𝗹𝘂 𝘆𝗼𝘂𝘁𝗵 𝗰𝗹𝘂𝗯 - අරුනළු යෞවන සමාජය Arunalu youth club - balagolla,adikarigama

16/08/2024

44 වන ජාතික යෞවන සම්මාන තරගාවලිය - 2024
• පළාත් තරග/ජාතික තරග
• වයස - 15-35 අතර
• අයදුම්පත් භාර ගන්න අවසන් දිනය 2024.08.15

*පළාත් තරග*

#නැටුම්_තරග

~උඩරට නැටුම්(ඒකල-කා/පි)
~ප/රට නැටුම්(ඒකල-කා/පි)
~ස/ගමු නැටුම්(ඒකල-කා/පි)
~භරත නැටුම්(ඒකල-කා/පි)
~කථක් නැටුම්(ඒකල-කා/පි)

#බෙරවාදන

~උඩරට(එකල-කා/පි)
~ප/රට (එකල-කා/පි)
~ස/ගමු (එකල-කා/පි)

~යොවුන් ගායනා - සිංහල
~යොවුන් ගායනා - දමිළ
~යොවුන් ගායනා - ඉංග්‍රීසි

~ජන ගායනා-පිරිමි-සිංහල
~ජන ගායනා (කා) - සිංහල
~ජන ගායනා-පිරිමි- දමිළ
~ජන ගායනා (කා) - දමිළ

~ශාස්ත්‍රීය ගායනා ඒකල -උත්තර
~ශාස්ත්‍රීය ගායනා ඒකල -දක්ෂිණ

ශාස්ත්‍රීය #වාදන_උත්තර_භාරතීය

•තබ්ලා
•වයලීන්
•සිතාර්
•බටනලා
•ගිටාර්
•එස්රාජ්
•හාර්මෝනියම්

*ශාස්ත්‍රීය #වාදන_දක්ෂිණ_භාරතීය*

•මෘදංගම්
•තවිල්
•වයලින්
•බටනලා

#බටහිර

•වයලින්
•සැක්සෆෝන්
•සින්තයිසර්(Keyboard)
•ඩ්‍රම්ස්
•පියානෝ
•ක්ලැසික් ගිටාර්
•ලීඩ් ගිටාර්
•බේස් ගිටාර්
•කොන්සට් ප්ලූට්

~නිවේදක -සිංහල/දමිළ/~ඉංග්‍රීසි
~කථික - සිංහල/දමිළ/ඉංග්‍රීසි

~අභිරූපන

~චිත්‍ර - ප්‍රකාශන
- මෝස්ත
- සම්ප්‍රදායික
- ග්‍රෆික්
~මූර්ති
~කැටයම්
~ඡායාරූප - වර්ණ

*ජාතික තරග*

#නැටුම්_කණ්ඩායම්_තරග

~උඩරට නැටුම්
~පහතරට නැටුම්
~සබරගමු නැටුම්
~ජන නැටුම්
~නව නිර්මාණ නැටුම්
~බෙර වාදන

#සංගීත_කණ්ඩායම්_තරග

~ කණ්ඩායම් සංගීතය (Band),ඩ්‍රම්ස්,තාල වාද්‍ය (Accustic)
~ වාද්‍ය වෘන්ද (Ochestra)

#ජාතික_සාහිත්‍ය_තරග

නවකතා(සිංහල/දමිළ/ඉංග්‍රීසි
කෙටිකතා(සිංහල/දමිළ/ඉංග්‍රීසි)
පද්‍ය රචනා(සිංහල/දමිළ/ඉංග්‍රීසි)
ගීත රචනා(සිංහල/දමිළ/ඉංග්‍රීසි)
නිර්මාණාත්මක රචනා(සිං/දමි/ඉං)
ළමා සාහිත්‍ය කෘති (සි/දමි/ඉං)

වැඩි විස්තර සඳහා ඔබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණසේවා නිළධාරී හමුවන්න...

තරඟ විස්තර nysc.lk වෙබ් අඩවියට පිවිසෙන්න..


DFYC - Hanguranketha

25/04/2024

ජාතික තරුණ සේවා සභාව,හඟුරන්කෙත යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය හා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන Smart youth අවුරුද්ද 2024.04.27 හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිශ්‍රයේදී...

බලගොල්ල අරුණළු වසන්ත උදානය 2024බලගොල්ල අරුණළු යෞවන සමාජය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන අරුණළු බක්මහ උළෙල2️⃣0️⃣2️⃣4...
22/03/2024

බලගොල්ල අරුණළු වසන්ත උදානය 2024

බලගොල්ල අරුණළු යෞවන සමාජය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන
අරුණළු බක්මහ උළෙල

2️⃣0️⃣2️⃣4️⃣ අප්‍රේල් මස 1️⃣4️⃣ වන දින දවස පුරා බලගොල්ල පාසල් ක්‍රීඩාංගනයේදී..

එදිනට,
⭕අවුරුදු කුමරා , කුමරිය
⭕කොට්ටපොර
⭕අවුරුදු ජන ගීය
⭕හොදම හිනාව , හොදම ඇඩීම
⭕කඹ ඇදීම
⭕පැණි බබරය

ආදී නොයෙකුත් විනෝදකාමී ක්‍රීඩා රැසක් සමගින් එදිනට දවස පුරා විනෝද වන්න

ඔබ සියලු දෙනාට ආරාධනා...!!!

උදාවන සිංහල හා හිංදු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!

26/08/2023

ඔබ සැමට ආරාධනා....!!!

❤
11/08/2023

Tomorrow is the Day!😍

𝗔𝗿𝘂𝗻𝗮𝗹𝘂 𝘆𝗼𝘂𝘁𝗵 𝗰𝗹𝘂𝗯 𝘃𝗼𝗹𝗹𝘆𝗯𝗮𝗹𝗹 𝘁𝗼𝘂𝗿𝗻𝗲𝗺𝗲𝗻𝘁 2𝗸23* Congratulations       club 🏐🏆🥇* Runners up     club 🏆🥈◈A big thank you to ...
31/07/2023

𝗔𝗿𝘂𝗻𝗮𝗹𝘂 𝘆𝗼𝘂𝘁𝗵 𝗰𝗹𝘂𝗯 𝘃𝗼𝗹𝗹𝘆𝗯𝗮𝗹𝗹 𝘁𝗼𝘂𝗿𝗻𝗲𝗺𝗲𝗻𝘁 2𝗸23
* Congratulations club 🏐🏆🥇
* Runners up club 🏆🥈

◈A big thank you to everyone who helped us make this tournament a success 🏐 DFYC - Hanguranketha 𝗗𝗶𝗺𝘂𝘁𝗵𝘂 𝗬𝗼𝘂𝘁𝗵 𝗖𝗹𝘂𝗯 - දිමුතු යෞවන සමාජය අදිකාරිගම අපි

31/07/2023

Arunalu Youth Club Volleyball Tournament 2023
* Congratulations club 🏐🏆🥇
* Runners up Diyathilaka Sport club 🏆🥈

Now 🏐
30/07/2023

Now 🏐

Address

Balagolla
Adhikarigama

Website

Alerts

Be the first to know and let us send you an email when 𝗔𝗿𝘂𝗻𝗮𝗹𝘂 𝘆𝗼𝘂𝘁𝗵 𝗰𝗹𝘂𝗯 - අරුනළු යෞවන සමාජය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share