JCC SouthKorea

JCC SouthKorea JCC Fans Club

17/07/2026

පිතිකරුවන් අන්ද මන්ද කල පන්දු 02 ක්

15/07/2026
🥰Cricket on Facebook@
15/07/2026

🥰Cricket on Facebook@

😍
15/07/2026

😍

🏏 SOFT BALL CRICKET PLAYERS RANKING – SOUTH KOREA 2026 🇰🇷

🔥 Most Best Batsman Award – Point System Ranking

මෙවර Point System අනුව ඉදිරියෙන්ම සිටින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම

🥇 1st Place 🏏 Sanju Lakshan

Teem name ÷ Colombo United

Point ÷ 06 Points

සියලුම ක්‍රීඩකයින්ට උණුසුම් සුබ පැතුම්! ඉදිරි තරගාවලිවලදීත් ඔබගේ දක්ෂතා තවත් ඉහළට ගෙන යාමට සුභ පැතුම්. 💪

📊 South Korea Point System 2026

ශ්‍රී ලාංකික Soft Ball Cricket ක්‍රීඩාවේ නිල ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම සමඟ දිගටම රැඳී සිටින්න.

🏏🇰🇷

😍
15/07/2026

😍

🏏 SOUTH KOREA SOFT BALL CRICKET PLAYERS RANKING 2026 🏆

🔥 MOST BEST BOWLER AWARD RANKING 🔥

දකුණු කොරියාවේ පැවැත්වෙන Soft Ball Cricket තරගාවලි සඳහා දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ගේ Bowling Points Ranking
🥇 Rank 01 – Lahiru Madushanka

🏏 Sabaragamuwa Young Lions

⭐ Points – 08

📊 South Korea Point System 2026

ශ්‍රී ලාංකික Soft Ball Cricket ක්‍රීඩාවේ නිල ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම සමඟ දිගටම රැඳී සිටින්න.

🏏🇰🇷

😍
15/07/2026

😍

🏏 SOUTH KOREA SOFT BALL CRICKET PLAYERS RANKING 2026 🏆

🔥 MOST MAN OF THE SERIES AWARD RANKING 🔥

2026 දකුණු කොරියානු Soft Ball Cricket තරගාවලිවල දක්‍ෂතම ක්‍රීඩකයින්ගේ Man of the Series ශ්‍රේණිගත කිරීම 🌟

🥇 8 Points

🏏 Kavi Wettige – Cafe Master

🏏 Dinusha Ranasingha – Sabaragamuwa Young Lions

👏 සියලුම ක්‍රීඩකයින්ට උණුසුම් සුබ පැතුම්! ඉදිරි තරගාවලිවලදීත් ඔබගේ දක්ෂතා තවත් ඉහළට ගෙන යාමට සුභ පැතුම්. 💪

📊 South Korea Point System 2026

ශ්‍රී ලාංකික Soft Ball Cricket ක්‍රීඩාවේ නිල ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම සමඟ දිගටම රැඳී සිටින්න.

🏏🇰🇷

25/06/2026

🇰🇷❤️

24/06/2026

🏏🔥 SOUTH KOREA POINT SYSTEM 2026 🔥🏏

⭐ Man of the Series Ranking Update ⭐

ක්‍රීඩා පිටියේ සෑම අංශයකින්ම දස්කම් දක්වමින් තම කණ්ඩායම් සාර්ථකත්වයට විශාල දායකත්වයක් ලබා දුන් ක්‍රීඩකයින්ගේ නවතම ශ්‍රේණිගත කිරීම.

🏆 පිතිකරණය, පන්දු යැවීම සහ පංදු රැකීම යන සියලු අංශවල කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩකයින් අතර ඉහළ ස්ථාන සඳහා දැඩි තරඟයක් පවතී.

👏 අද දක්වා පැවති තරඟවල දක්ෂතම ක්‍රීඩකයින්ට අපගේ උණුසුම් සුභ පැතුම්!

📢 ඔබේ ප්‍රියතම Man of the Series ක්‍රීඩකයා කවුද? Comment කර ඔබේ අදහස බෙදාගන්න.

🏏🏆🔥

Address

Changwon

Website

Alerts

Be the first to know and let us send you an email when JCC SouthKorea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share