Camo Unity

Camo Unity Youth organization for charity sports and entertainment..! 🇱🇰🇯🇵

10/08/2026

හෙලය ජාත්‍යන්තර භූමිකාවට ගෙනයා හැකි ශක්තිමත් දැනුමැති භූමිකා දැනටම ලෝකය පුරාම කටයුතු සමග සක්‍රිය ව

04/08/2026

🤝 Introducing Our Premier Sponsor

Every successful journey is built on partnerships with people who believe in a shared vision.

Today, CAMO Unity & CAMO Events are proud to introduce one of the driving forces behind Project Ceylon X Japan Car Meet Up 2026.

Please join us in welcoming Mr. Pasindu, the founder of Pasindu Motors in Kurunegala, Sri Lanka, and KOYAMA Holdings Pvt. Ltd. in Japan, as our Premier Sponsor.

With a strong passion for the automotive industry and a commitment to supporting the Sri Lankan community, Pasindu has partnered with us to help make this year’s event bigger, better, and more memorable than ever before.

His support represents more than sponsorship. It reflects a shared belief in bringing together car enthusiasts, families, businesses, and the Sri Lankan community in Japan through one unforgettable experience.

We are truly grateful to Pasindu Motors and KOYAMA Holdings Pvt. Ltd. for placing their trust in CAMO Unity and standing alongside us as we prepare for Japan’s largest Sri Lankan community automotive gathering.

Thank you, Pasindu, for being part of this journey.

We look forward to creating an incredible event together!

🏁 Project Ceylon X Japan Car Meet Up 2026
📅 26 September 2026
📍 Tsukuruma Circuit Nasu – GR Garage
🕙 10:00 AM – 6:00 PM

ONE PASSION • ONE COMMUNITY

🖤🫡
29/07/2026

🖤🫡

🤝 Welcoming Our Title Sponsor | Nuwan Trading Company 🇱🇰🇯🇵

CAMO Unity & CAMO Events are proud to welcome Nuwan Trading Company as the Title Sponsor of Project Ceylon X Japan Car Meet Up 2026! 🏁🔥

Behind every great event are people who believe in the vision and step forward to support the community. Today, we are delighted to introduce Mr. Nuwan Nilupul, a Sri Lankan entrepreneur based in Japan and the owner of Nuwan Trading Company.

Nuwan has come forward to support CAMO Unity and our vision of bringing the Sri Lankan community in Japan together through a shared passion for automotive culture, entertainment, friendship and unity.

His support as our Title Sponsor plays an important role in helping us take Project Ceylon X Japan 2026 to the next level and create an experience our community can truly be proud of.

On behalf of the entire CAMO Unity and CAMO Events family, we extend our sincere appreciation to Nuwan Nilupul and Nuwan Trading Company for believing in our vision and joining us on this journey. 🙏🇱🇰🇯🇵

Welcome to the CAMO family, Nuwan! ❤️

🏁 PROJECT CEYLON X JAPAN CAR MEET UP 2026
📅 26th September 2026
📍 Tsukuruma Circuit Nasu, GR Garage
⏰ 10:00 AM – 6:00 PM

ONE PASSION • ONE COMMUNITY

12/07/2026

බිය පතුරවා දේශීය බෙහෙත් වලට පහාර ගහාමින් බටහිර මාෆියා කාරයෝ අලුත් කටුවක් විදීමට සැරසේ 💉💉⚠️️🧐🦟💉❎

හැමෝම අනවශ්‍ය දේවල් share comments,, නමුත් වැදගත් දේවල් බෙදා ගන්නේ නැහැ.👁️ 2030 ට පෙර ඔබ යථාර්ථය දැන ගනු ඇත. නමුත් එය ප්...
08/07/2026

හැමෝම අනවශ්‍ය දේවල් share comments,, නමුත් වැදගත් දේවල් බෙදා ගන්නේ නැහැ.👁️ 2030 ට පෙර ඔබ යථාර්ථය දැන ගනු ඇත. නමුත් එය ප්‍රමාද වැඩි වනු ඇත.

29/06/2026
21/06/2026

ශ්‍රි ලාංකික තරැණ එකමුතුව වෙනුවෙන්

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික සහ ජපන් ප්‍රජාවන් අතර සාමය, සුහදතාවය සහ එකමුතුව වර්ධනය කිරීමේ අරමුණින්, අර්ථවත් හා වගකීම්සහගත වැඩසටහන් සංවිධානය කිරීම සඳහා CAMO Unity ආරම්භ කරන ලදී.

අපහට දැනටමත් නොයකුත් පාර්ෂවක් මගින් ඔහුට වාසි සහඟත නොවන පරිදි මේම වැඩ සටහන දියත් කරන නියා මේන් අපහට දැනටමත් වාචික ප්‍රහාර පැමිණ ඇත,තරුණ වැඩසටහන් සංවිධායකයන් බියගැන්වීමේ සහ ඔවුන්ගේ උත්සාහයන් අධෛර්යමත් කිරීමේ අරමුණින්, සමාජය තුළ මෙන්ම ප්‍රාදේශීය බලධාරීන් වෙතද අසත්‍ය තොරතුරැ ප්‍රචාරය කරමින් සහ ද්වේශසහගත තොරතුරු සැලසුම් සහගත ලෙස ප්‍රචාරය කරනු ලබයි.

මෙය ඉතා පැහැදිලිව අවබෝධ කරගත යුතු කරැණක් අතර CAMO Events හි මව් සංවිධානය වන CAMO Unity, ඉදිරියේ පැවැත්වීමට නියමිත වැඩසටහන සම්බන්ධයෙන් දැනටමත් නිල වශයෙන් නීති උපදෙස් ලබාගෙන ඇති අතර, ජපානයේ සියලුම නීති, රෙගුලාසි සහ පරිපාලන අවශ්‍යතා සම්පූර්ණයෙන් අනුගමනය වන බව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇත.

සමාජයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට අප කැපවී ක්‍රියාකරන සංවිධානයක් වශයෙන් කීර්තිනාමයට හානි කිරීම සඳහා සිදුකරන අපහාස, අසත්‍ය චෝදනා හෝ ඕනෑම ද්වේශසහගත ක්‍රියාවක් අප කිසිසේත්ම ඉවසන්නේ නැත. අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන හෝ ද්වේශසහගත ක්‍රියාකාරකම්වල නිරත වන පුද්ගලයන් හෝ කණ්ඩායම් සම්බන්ධයෙන්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා CAMO Unity සතුව පූර්ණ අයිතිය පවතී.

ජපානයේ සිටින තරුණ ශ්‍රී ලාංකික වැඩසටහන් සංවිධායකයන් වෙත අපගේ පණිවිඩය මෙයයි. තර්ජන, කටකතා හෝ ඍණාත්මක බලපෑම් හමුවේ අප අධෛර්යයට පත් නොවන්න.අඛණ්ඩතාවයෙන් යුතුව නායකත්වයක් දරනමින් වගකීමෙන් ක්‍රියා කරන්න සහ සිංහල මිනිසුන් වශයෙන් එකට එක්කරන වේදිකා ගොඩනැගීම අපගේ අභිප්‍රය වේ

ශ්‍රි ලාංකික තරැණ කැළ සමඟ.
අප අඛණ්ඩව සිට ගනිමු.
එකමුතුව සදා පවතී.

21/06/2026
20/06/2026

යුද්ධය අවසන්‍ යැයි සිතෙනවා නේද, කාලගුණය නිහඩ යැයි සිතෙනවා නේද, සියල්ල නිවැරදි වෙනවා යැයි සිතෙනවා නේද..?

ඒ ඔබේ නොදැනුවත්කමයි..⚠️️

住所

Utsunomiya-shi, Tochigi

ウェブサイト

アラート

Camo Unityがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

その団体に問い合わせをする

Camo Unityにメッセージを送信:

ショートカット

共有する

カテゴリー