Yume Path Japan

Yume Path Japan � Your Japan Journey
� Jobs | Visa | Life Tips | Updates
� Discover your path in Japan

03/04/2026
日本語を勉強しましょう📚!N5レベル
03/04/2026

日本語を勉強しましょう📚!N5レベル

日本語 🇯🇵😍
03/04/2026

日本語 🇯🇵😍

15/03/2026

#ජපානය🤍

🇯🇵 ජපානයෙන් ඉගෙන ගන්න පුළුවන් දේවල් 🇯🇵ජපානය ලෝකයේ ඉස්සරහට යන රටක් වෙලා තියෙන්නේ එක හේතුවක් නිසා නෙමෙයි. ඒක mindset එකක් ...
02/03/2026

🇯🇵 ජපානයෙන් ඉගෙන ගන්න පුළුවන් දේවල් 🇯🇵

ජපානය ලෝකයේ ඉස්සරහට යන රටක් වෙලා තියෙන්නේ එක හේතුවක් නිසා නෙමෙයි. ඒක mindset එකක් නිසා 💯

🔹 වේලාවට වැඩ කිරීම
🔹 පිරිසිදුකමට වැදගත්කම දීම
🔹 එකිනෙකාට ගෞරව කිරීම
🔹 මහන්සි වෙලා ඉලක්ක වලට යාම

ජපානයට එන්න හිතනවද?
එහෙනම් අදින්ම භාෂාව සහ ඔබේ කුසලතා වර්ධනය කරන්න පටන් ගන්න ❤️

“සාර්ථක වෙන්න නම් ඉවසීමත්, නිතර උත්සාහයත් අත්‍යවශ්‍යයි.” 🇯🇵✨

අපේ page එක follow කරන්න – ජපානය ගැන නිවැරදි සහ ප්‍රයෝජනවත් තොරතුරු සඳහා 🤝

#ජපානය #ජපානයේජීවිතය

🌸 Welcome to Yume Path Japan 🌸Japan enna, study karanna, job ekak hoyanna, visa hadanna asai da? 🇯🇵✨Me page eken obaṭa l...
28/02/2026

🌸 Welcome to Yume Path Japan 🌸

Japan enna, study karanna, job ekak hoyanna, visa hadanna asai da? 🇯🇵✨

Me page eken obaṭa labenne:
✅ Latest Jobs Updates
✅ Visa Guidance
✅ Student Life Tips
✅ Real Japan Experiences

Japan dream eka hariyata plan karanna api ekka ekathu wenna 🤍

Follow karala yaluwoṭath share karanna!

🇯🇵 ජපානයේ Part-Time Job හොයන්න පුළුවන් Apps 3ක්ජපානයේ බයිටෝ (Part-Time) job එකක් හොයනවා නම් මේ apps ටික try කරන්න 👇1️⃣ T...
27/02/2026

🇯🇵 ජපානයේ Part-Time Job හොයන්න පුළුවන් Apps 3ක්

ජපානයේ බයිටෝ (Part-Time) job එකක් හොයනවා නම් මේ apps ටික try කරන්න 👇

1️⃣ Townwork – ජපානයේ ජනප්‍රියම බයිටෝ app එක
2️⃣ Baitoru – Area / Salary / Time අනුව filter කරලා හොයන්න පුළුවන්
3️⃣ Indeed Japan – English support එකත් තියෙනවා

📌 Tip එක:
Search කරනකොට → තමන් ඉන්න Area එක + “アルバイト” කියලා type කරන්න.

Save කරගන්න 💾
Follow Yume Path Japan 🌈 for more updates ✨

住所

Saitama-shi, Saitama
3310823

ウェブサイト

アラート

Yume Path Japanがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する