KSLA-Kyushu Sri Lanka Association

KSLA-Kyushu Sri Lanka Association 🇱🇰 Kyushu වල ශ්‍රී ලාංකික හදවත ❤️

11/06/2026

🎥✨ FUKUOKA BLAST 2026 🎥

What an unforgettable night! ❤️

From the energy, the smiles, and the incredible memories we created together, Fukuoka Blast 2026 was truly a celebration to remember.

✨ A special thanks to Stellara Studios for capturing and creating this amazing video production, preserving the unforgettable moments of the night. 🎬✨

🎶🔥

🔥 FUKUOKA BLAST 2026 🔥මේ අමතක නොවන රාත්‍රිය සාර්ථක කරගන්න අපිත් එක්ක හිටපු හැමෝටම හෘදයාංගම ස්තුතියි! ❤️🇱🇰🇯🇵අපගේ වටිනා අන...
10/06/2026

🔥 FUKUOKA BLAST 2026 🔥

මේ අමතක නොවන රාත්‍රිය සාර්ථක කරගන්න අපිත් එක්ක හිටපු හැමෝටම හෘදයාංගම ස්තුතියි! ❤️🇱🇰🇯🇵

අපගේ වටිනා අනුග්‍රාහකයින්ට,
ප්‍රසංගය නැරඹීමට පැමිණි ආදරණීය ප්‍රේක්ෂකයින්ට,සංවිධාන කණ්ඩායමට, සහ මේ වැඩේ සාර්ථක කරගන්න අතින් අත දීපු හැමෝටම අපගේ ස්තුතිය! 🙏✨

ඔයාලගේ සහයෝගය, ආදරය සහ උණුසුම් උද්යෝගය නැතුව මේ වගේ අමතක නොවන රාත්‍රියක් නිර්මාණය වෙන්නෙ නෑ!

FUKUOKA BLAST 2026 කියන්නේ ප්‍රසංගයක් විතරක් නෙවෙයි…
ක්‍යුශු ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුකම, ආදරය සහ බැඳීම පෙන්නපු තවත් ලස්සන මතකයක් ❤️

ආයෙත් හමුවෙමු තවත් මෙවැනිම සාර්ථක Event එකකින්.. ඔයලා හැමෝටම ජයෙන් ජය ❤️😘🔥

Team KSLA

09/06/2026

ප්‍රසංගය අති සාර්ථකයි... 🔥🔥 🎤✨ Fukuoka Blast 2026 වේදිකාව තවත් ලස්සන කරපු අපේ සියලුම artists ලාට හෘදයාංගම ස්තුතිය! ❤️

ඔබලාගේ energy එක, talent එක සහ unforgettable performances නිසා show එක හැමෝටම මතක හිටින සුපිරි අත්දැකීමක් වුණා! 🔥🙌

අපිත් එක්ක එකතු වෙලා මේ show එක success එකක් කරපු ඔබ සැමට නැවතත් බොහොම ස්තුතියි! 🇱🇰🇯🇵

09/06/2026

Fukuoka Blast 2026

🔥 Oyalage reaction eka balamu!
Like 👍 Comment 💬 Share 🔁 karanna amathaka karanna epa!

07/06/2026

ඔන්න ඔහොම ලු උනේ... ❤️😘

07/06/2026

Fukuoka Blast 2026 💥🔥💥

07/06/2026

Sureni on Fire 🔥🔥 Fukuoka Blast 2026 🔥💥

07/06/2026

ආ...නටන්න කාවඩි බයිලා...💥🔥

07/06/2026

මෙව්වා නේ show..Fukuoka Blast 2026 🔥💥🔥💥

07/06/2026

Fukuoka Blast 2026 💥💥

住所

Fukuoka-shi, Fukuoka

電話番号

+818052664640

ウェブサイト

アラート

KSLA-Kyushu Sri Lanka Associationがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

その団体に問い合わせをする

KSLA-Kyushu Sri Lanka Associationにメッセージを送信:

共有する

カテゴリー