15/05/2025
මැයි 18 වන ඉරුදින පැවැත්වීමට තිබූ බෙප්පු බක්මහ උළෙල එදින අයහපත් කාලගුණය හේතුවෙන් ජුනි මස 29 වන ඉරුදින පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. ඇති වූ අපහසුතාවයට සමාව අයද සිටිමු.
ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා.... ❣️
2025 සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය පස්වන වරටත් ඔයිතා ප්‍රාන්තයේ බෙප්පු නගරයේ දී 2025.6.29 වන ඉරුදින පෙරවරු 9.00සිට සවස 6.00 දක්වා බෙප්පු ෂොනිංගහම උද්‍යාන භූමියෙදී පැවැත්වේ.
We warmly invite you to join us for the 6th Sinhala & Tamil New Year Festival 2025, a celebration of our culture, unity, and traditions!
Date: Sunday, 29th June 2025
Time: 9:00 AM – 6:00 PM
Venue: Shoningahama Park, Beppu City, Oita Prefecture
Let’s come together to enjoy traditional games, cultural performances, delicious Sri Lankan food, and much more with family and friends in a festive atmosphere.
Don’t miss this joyful day of togetherness and celebration!
心温まるご案内です。
第6回 シンハラ・タミル新年祭2025 を開催いたします!
日程: 2025年6月29日(日)
時間: 午前9時 〜 午後6時
会場: 大分県別府市上人ヶ浜公園(Shoningahama Park)
伝統的なゲーム、文化パフォーマンス、美味しいスリランカ料理など、家族や友人と一緒に楽しめる一日です。
スリランカの文化と絆を分かち合う、笑顔あふれる特別なひとときをぜひご一緒に!
今回も皆さんのご参加を心よりお待ちしております。どうぞよろしくお願いします。
Location : https://maps.app.goo.gl/ZQwKxSyrS9nBMz4P8?g_st=ic
With love,
Organized by別府セイロン協会 - Beppu Ceylon Association
Sinhala & Tamil New Year Festival – Beppu 2025