Umbria Api

Umbria Api We are a Sri Lankan society based in Umbria, Italy, formed with the shared purpose of celebrating and preserving our rich heritage.

උම්බ්‍රියා අපි ශ්‍රි ලාංකික එකමුතුවෙ පළමු වර්ෂ පූර්ණ මහ සභා රැස්වීම 2026 අගෝස්තු මස 29 වන දින ඉතා සාර්ථකව පවත්වන්නට යෙදු...
31/08/2026

උම්බ්‍රියා අපි ශ්‍රි ලාංකික එකමුතුවෙ පළමු වර්ෂ පූර්ණ මහ සභා රැස්වීම 2026 අගෝස්තු මස 29 වන දින ඉතා සාර්ථකව පවත්වන්නට යෙදුනු අතර රැකියා හා වෙනත් විවිධ හේතුන්මත එදින මහසභා රැස්වීමට සහභාගී වීමට අපහසු වු සාමාජිකයින් හා උම්බ්‍රියා අපි ශ්‍රි ලාංකික එකමුතුව වෙත විවිධාකාරයෙන් මහත් වු දායකත්වක්,සහයෝගයක් ලබා දෙන අප ආදරණීය සහෘදයින්ගේ දැනුවත් වීම සදහා නුදුරේදිම මහ සභා රැස්වීම් සටහන් ඉදිරිපත් කරන බව දැනුම් දෙමු.
එදින රැස්වීමේ හා සුහද හමුවෙ කැමරා සටහන් කිහිපයක් පහතින් පල කරන අතර මහ සභා රැස්විම සාර්ථක කර ගැනීම සදහා නන්අයුරින් සහයෝගය ලබා දුන් සියළුම දෙනාටත් පැමිණ සහභාගි වු උම්බ්‍රියා අපි ශ්‍රි ලාංකික එකමුතුවෙ සාමාජිකයන්ට හා අනෙකුත් සියළුම ආදරණිය සහෘදයින්ටත් හද පිරි ප්‍රණාමය පුද කරමු.

කළමණාකරන කමිටුව
උම්බ්‍රියා අපි ශ්‍රි ලාංකික එකමුතුව

28/08/2026
සුබ දවසක් ඔබ සැමට!උම්බ්‍රියා අපි ශ්‍රි ලාංකික එකමුතුවෙ වාර්ෂික සභා රැස්වීම 2026 අගෝස්තු මස 29 සෙනසුරාදා සවස 6:00 ට පහත ල...
27/08/2026

සුබ දවසක් ඔබ සැමට!
උම්බ්‍රියා අපි ශ්‍රි ලාංකික එකමුතුවෙ වාර්ෂික සභා රැස්වීම 2026 අගෝස්තු මස 29 සෙනසුරාදා සවස 6:00 ට පහත ලිපිනය සදහන් ස්ථානයෙ පැවැත්වීමට සියළු කටයුතු සුදානම්කර ඇති බව ඔබ සැම වෙත කාරුණිකව දැනුම් දෙමු.

Voc. Madonnuccia Di San Giorgio , 77, TODI
(ගරු ලේකම් ,රොහාන් හේවගේ මහතාගේ නිවස)

එදිනට 2025 වසරේ හා 2026 වසරෙ පලමු හා දෙවන කාර්තු වල ගිණුම් වාර්තා ඉදිරිපත් කිරිම, ඉදිරි වැඩසටහන් පිලිබද සාකච්ජා කිරීම හා නව නිළධාරි මණ්ඩලය පත් කර ගැනීමට නියමිත බැවින් ඔබ සැමගේ සහභාගීත්වය ගෞරවයෙන් අපේක්ෂා කරමු.
ඉහත කටයුතු අවසානයෙ
සුහද හමුවක් හා රාත්‍රි ආහාරය සුදානම්කර ඇති බැවින් එහි සංවිධාන කටයුතු සදහා ඔබගේ පැමිණිම අගෝස්තු මස 27 (බ්‍රහස්පතින්දා) දින සවස 6 ට පෙර සනාථ කරන මෙන් වැඩිදුරටත් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තූතියි.
කළමනාකරණ කමිටුව

H.E. the Ambassador Satya Rodrigo met with 𝗠𝗿. 𝗖𝗹𝗲𝗺𝗲𝗻𝘁𝗲 𝗖𝗼𝗻𝘁𝗲𝘀𝘁𝗮𝗯𝗶𝗹𝗲, 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮𝘁𝗶𝗰 𝗔𝗱𝘃𝗶𝘀𝗼𝗿 𝘁𝗼 𝘁𝗵𝗲 𝗠𝗶𝗻𝗶𝘀𝘁𝗲𝗿 𝗼𝗳 𝗖𝘂𝗹𝘁𝘂𝗿𝗲 𝗼𝗳 𝗜...
27/08/2026

H.E. the Ambassador Satya Rodrigo met with 𝗠𝗿. 𝗖𝗹𝗲𝗺𝗲𝗻𝘁𝗲 𝗖𝗼𝗻𝘁𝗲𝘀𝘁𝗮𝗯𝗶𝗹𝗲, 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮𝘁𝗶𝗰 𝗔𝗱𝘃𝗶𝘀𝗼𝗿 𝘁𝗼 𝘁𝗵𝗲 𝗠𝗶𝗻𝗶𝘀𝘁𝗲𝗿 𝗼𝗳 𝗖𝘂𝗹𝘁𝘂𝗿𝗲 𝗼𝗳 𝗜𝘁𝗮𝗹𝘆, to discuss further avenues for enhancing cooperation between Sri Lanka and Italy in the cultural sector.

Both sides underscored the longstanding historical ties between the two countries, which date back to the 1st century AD, when Sri Lankan emissaries are recorded to have visited Rome during the reign of Emperor Claudius.

The Italian side expressed its willingness to share its expertise and technical knowledge with Sri Lanka, particularly in the preservation and conservation of cultural and historical artefacts.

Furthermore, H.E the Ambassador met with 𝗠𝘀. 𝗦𝘆𝗹𝘃𝗶𝗮 𝗖𝗼𝘀𝘁𝗮𝗻𝘁𝗶𝗻𝗶, 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮𝘁𝗶𝗰 𝗔𝗱𝘃𝗶𝘀𝗼𝗿 𝘁𝗼 𝘁𝗵𝗲 𝗠𝗶𝗻𝗶𝘀𝘁𝗲𝗿 𝗼𝗳 𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗼𝗳 𝗜𝘁𝗮𝗹𝘆.

During the meetings, the Ambassador discussed with both officials avenues for further advancing the implementation of the existing Agreement between Sri Lanka and Italy on Cultural, Educational, Scientific & Technological Cooperation, with a view to deepening bilateral collaboration in these important areas.

The meetings reaffirmed the shared commitment to further strengthening cultural and educational cooperation, while fostering the longstanding people-to-people ties between 🇱🇰 and 🇮🇹.

Respectful maternal and newborn care starts with listening.Too often, women & parents are excluded from decisions & trea...
25/08/2026

Respectful maternal and newborn care starts with listening.

Too often, women & parents are excluded from decisions & treated with contempt or abuse.

This MUST end.

Every woman & parent has the right to:
✔️ Clear communication
✔️ Informed consent before any medical procedure

IMPORTANT NOTICEThe Embassy of Sri Lanka in Rome is pleased to announce the launch of its new official website.www.emb-r...
17/08/2026

IMPORTANT NOTICE

The Embassy of Sri Lanka in Rome is pleased to announce the launch of its new official website.
www.emb-rome.gov.lk
The website provides the latest official updates, Embassy news and events, and information on consular services, including passports and driving licence conversions.
We encourage all visitors to use the new website as a source of official information from the Embassy.

විශේෂ දැනුම්දීමයි

රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නව නිල වෙබ් අඩවියට දැන් පහත දිගුව හරහා පිවිසිය හැකි බව සතුටින් දැනුම් දෙමු.
www.emb-rome.gov.lk
මෙම වෙබ් අඩවිය මගින් තානාපති කාර්යාලයේ නිල යාවත්කාලීන තොරතුරු, පුවත් සහ විදේශ ගමන් බලපත්‍රය සහ රියදුරු බලපත්‍ර පරිවර්තනයන් ඇතුළු කොන්සියුලර් සේවා පිළිබඳ තොරතුරු සපයයි.
තානාපති කාර්යාලයේ නිල තොරතුරු මූලාශ්‍රයක් ලෙස නව වෙබ් අඩවිය භාවිතා කරන ලෙස ඔබ සැමට ආරාධනා කරමු.

முக்கிய அறிவித்தல்

ரோமிலுள்ள இலங்கைத் தூதரகத்தின் புதிய உத்தியோகபூர்வ இணையத்தளம் தற்போது அறிமுகப்படுத்தப்பட்டுள்ளதை மகிழ்ச்சியுடன் அறிவிக்கின்றோம்.

உத்தியோகபூர்வ இணையத்தளம்: www.emb-rome.gov.lk

இந்த இணையத்தளத்தின் ஊடாக தூதரகத்தின் உத்தியோகபூர்வ அறிவிப்புகள், செய்திகள் மற்றும் நிகழ்வுகள், அத்துடன் கடவுச்சீட்டு சேவைகள் மற்றும் சாரதி அனுமதிப்பத்திர மாற்றம் உள்ளிட்ட தூதரகத்தின் கொன்சியூலர் சேவைகள் தொடர்பான தகவல்களைப் பெற்றுக்கொள்ள முடியும்.

தூதரகத்தினால் வெளியிடப்படும் உத்தியோகபூர்வ தகவல்கள் மற்றும் புதுப்பித்தல்களுக்காக, அனைவரும் புதிய இணையத்தளத்தைப் பயன்படுத்துமாறு அன்புடன் கேட்டுக்கொள்கின்றோம்.

AVVISO IMPORTANTE

L’Ambasciata dello Sri Lanka a Roma è lieta di annunciare il lancio del suo nuovo sito web ufficiale.
www.emb-rome.gov.lk

Il sito fornisce gli ultimi aggiornamenti ufficiali, notizie ed eventi dell’Ambasciata, inclusi i passaporti e le pratiche di conversione delle patenti.

Si invita tutti gli utenti a consultare il nuovo sito web quale fonte ufficiale di informazioni dell’Ambasciata.

🦟 Know the symptoms of  .Dengue can cause severe headache, pain behind the eyes, muscle and joint pain, nausea, vomiting...
15/08/2026

🦟 Know the symptoms of .

Dengue can cause severe headache, pain behind the eyes, muscle and joint pain, nausea, vomiting and skin rashes.

If you develop symptoms, seek medical care promptly.

Protect. Prevent. Stop dengue.

There are more young people on the planet today than at any other point in human history.Wednesday’s International Youth...
12/08/2026

There are more young people on the planet today than at any other point in human history.

Wednesday’s International Youth Day is an opportunity to celebrate young people’s determination to make positive change and contributions to our world and collective future.

“Young people are already leading the way as organizers and innovators. But to go further, they need access to the skills that will shape the future – from critical thinking and problem-solving to digital literacy,” UN Secretary-General António Guterres stressed.

🚨 Don't ignore the warning signs of heat-related illness. Prolonged exposure to heat can cause a range of health problem...
11/08/2026

🚨 Don't ignore the warning signs of heat-related illness.

Prolonged exposure to heat can cause a range of health problems, from mild symptoms to life-threatening emergencies.

👀 Learn to recognize the signs early and act quickly to protect yourself and those around you.

Indirizzo

Todi

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Umbria Api pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'organizzazione

Invia un messaggio a Umbria Api:

Scelte rapide

Condividi