08/03/2026
🚺🌎On March 8, 2026, the world celebrates International Women’s Day under the theme “Leading the Change: Women Shaping a Sustainable Future.” This theme honors the women who continue to reimagine and rebuild systems that ensure long term sustainability, environmentally, economically, educationally, and socially.
Women are the foundation of humanity and play a vital role in shaping a better future for our communities and the world.
In celebration of this special day, ULIF proudly organized a Women’s Day celebration in the Puttalam District. The event was held successfully and joyfully to honor and appreciate the strength and contribution of women in our society.
As part of the celebration, ULIF distributed around 300–400 pieces of gown fabric to women and arranged a special gathering and refreshments for them. It was a wonderful opportunity to share happiness, appreciation, and solidarity with these inspiring women.
Together, we celebrate the power, resilience, and leadership of women who continue to shape a sustainable future for generations to come. 🌸
2026 මාර්තු 8 වන දින, ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නේ "වෙනසට නායකත්වය දීම: තිරසාර අනාගතයක් හැඩගස්වන කාන්තාවන්" යන තේමාව යටතේයි. කාන්තාවන් මනුෂ්‍යත්වයේ පදනම වන අතර අපගේ ප්‍රජාවන්ට සහ ලෝකයට වඩා හොඳ අනාගතයක් හැඩගැස්වීමේදී කාන්තාව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
මෙම විශේෂ දිනය සැමරීම සඳහා, ULIF අප පුත්තලම් දිස්ත්‍රික්කයේ කාන්තා දින සැමරුමක් සංවිධාන කළෙමු. අපගේ සමාජයේ කාන්තාවන්ගේ ශක්තිය හා දායකත්වයට ගෞරව කිරීම සහ අගය කිරීම සඳහා මෙම උත්සවය පවත්වන ලදී. මෙහිදී, ULIF අප කාන්තාවන්ට ගවුම් රෙදි 300-400 ක් පමණ බෙදා දුන් අතර ඔවුන් සඳහා ප්‍රණීත ආහාර සංග්‍රහයක් සංවිධාන කළෙමු.
එක්ව, ඉදිරි පරම්පරාවන් සඳහා තිරසාර අනාගතයක් හැඩගස්වන කාන්තාවක වීම, සහ නායකත්වය අපි සමරමු. 🌸