Italiye Api

Italiye Api Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di Italiye Api, Milan.

26/05/2026

🔥 ජූනි 07 ට කලින් Online Ticket ගත්තොත් €8 පමණයි! 🎟️
“චන්දරේගේ Wife” 🇮🇹❤️ මිලානෝ විශේෂ දර්ශනයට අදම ඔබේ අසුන වෙන් කරගන්න.

🎬 ජූනි 21 | 🕞 3.30PM
📍 Centro Asteria – Milano

⚡ Door Tickets €10
✅ Online Early Booking €8 Only

👨‍👩‍👧 යාලුවෝත් එක්ක එන්න…
අමතක නොවන සිනමා අත්දැකීමක් ඔබ වෙනුවෙන්! ✨

🌐 https://crownentertainment.it/c/milan/shows/1005

චන්දරේගෙ වයිෆ් මරු ෆිල්ම් එකක් 🙃ඇත්තටම මේක මාරම ෆිල්ම් එකක්. හැම රූපරාමුවක්ම මහා බරසාර ලොමුඩැහැගැන්වෙන ප්‍රෙහෙලිකාවක සුච...
25/05/2026

චන්දරේගෙ වයිෆ් මරු ෆිල්ම් එකක් 🙃

ඇත්තටම මේක මාරම ෆිල්ම් එකක්. හැම රූපරාමුවක්ම මහා බරසාර ලොමුඩැහැගැන්වෙන ප්‍රෙහෙලිකාවක සුචියක්.

උක්ගස් මැද්දෙන් තියෙන තනිගහක් පෙන්නගෙන හිටියම ඒකෙන් ගම්‍ය වෙන නොස්ටැල්ජික ආනන්තරීය චිත්තපීඩාව වචන වලට පෙරළන්න බෑ.

මහ ටයර් එක ගලවල තියෙන ට්‍රැක්ටරේ අපිට යාන්ත්‍රික විද්‍යාවේ සැඟවුනු යටිපෙල ඉස්මතු කරනවා.

උක්පඳුරු අතින් තැනුනු ඈතින් දුම්නගන මහ කර්මාන්ත ශාලා කාර්මික විප්ලවයේ ලැකානුභූත පරිචයන් විදහාදක්වනවා.

ඩයලොග් සැට් එකට විතරක් ලයිට් වැදිච්ච උක් යායක් මැද තියෙන දුප්පත් ගෙදරක ෂොට් එක ආයි ආයිත් පෙන්වමින් මහාව්‍යාපාර ජාලා වල දිලිසෙන එළියෙන් ගිණිකන වැටිල අන්ධවෙච්ච ක්ෂුද්‍ර මිනිස්සුන්ව මොනවට නිරූපණය කරනවා.

චන්දරේගෙ වයිෆ් එද්දි උක් ට්‍රැක්ටරේ නොදැනීම පාරෙ පැත්තකට ඇදෙන්නෙ කාන්තා හිංසනය, ස්ථානෝචිත ප්‍රඥාව හා විද්‍යුත් චුම්භක විකර්ශණය අපිට මතක් කරදෙමින්.

පොඩි දුව නිදාගෙන ඉද්දි මූණ වහගෙන ඉන්න එකෙන් අපි මේ ඉන්න සමාජය කොයිතරම් ගතානුගතික නොදැනුවත්කම් වලින් පරිපූර්ණයිද කියල පෙන්නල දෙනවා.

ඒ අතර හිස් ටේලර් හයිකරපු දිග ට්‍රැක්ටරයක් එහා මෙහා යන දර්ශණ වරින් වර පෙන්නල ඇතිකරන මෙසපොතේමියානු ශිෂ්ඨාචාරයේ ටේලරියානු අනුභූතිය මොනවට පැහැදිලි කරනවා.

එකතැනක චන්දරේගෙ වයිෆ්ගෙ කටේ පැත්තක ඇලෙන කොහෙද ඉඳං ආපු තඩි පුලුං ගුලිය පවා නියෝජනය කරන්නෙ මේ සමාජය විසින් කාන්තාවන්ට ඇතිකරන ඛේදනීය ඉරණමක අනුවේදනීය ජුගුප්සාව වෙන්න පුලුවන්.

උක් යාය මැද්දෙන් හරි හරියට ෆුට් බයිසිකලේ පැදගෙන යන චන්දරේගෙ වයිෆ් කියන්නෙම අපේ සමාජයේ ලුම්පන් පන්තියේ මහා අඬහැරයේ වීණා තතක්.

ඇත්තටම හරියට හිතුවොත් මේ සමාජයේ හැම ගැහැණියෙක්ම චන්දරේගෙ වයිෆ් කෙනෙක්. එහෙම බැලුවාම අපි හැමෝම චන්දරේලා.

මෙන්න ෆිල්ම්.. අහෝ ප්‍රසන්න..! හරිම හැඩයි..

🔥 ජූනි 07 ට කලින් Online Ticket ගත්තොත් €8 පමණයි! 🎟️“චන්දරේගේ Wife” 🇮🇹❤️ මිලානෝ විශේෂ දර්ශනයට අදම ඔබේ අසුන වෙන් කරගන්න.🎬...
25/05/2026

🔥 ජූනි 07 ට කලින් Online Ticket ගත්තොත් €8 පමණයි! 🎟️
“චන්දරේගේ Wife” 🇮🇹❤️ මිලානෝ විශේෂ දර්ශනයට අදම ඔබේ අසුන වෙන් කරගන්න.

🎬 ජූනි 21 | 🕞 3.30PM
📍 Centro Asteria – Milano

⚡ Door Tickets €10
✅ Online Early Booking €8 Only

👨‍👩‍👧 යාලුවෝත් එක්ක එන්න…
අමතක නොවන සිනමා අත්දැකීමක් ඔබ වෙනුවෙන්! ✨

🌐 https://crownentertainment.it/c/milan/shows/1005

We collect your name and email to issue your ticket and send booking confirmation. Your data is stored securely and never sold to third parties. You can request deletion at any time by contacting us. For full details see our Privacy Policy.

25/05/2026

🇮🇹🥲🙏🥲🇱🇰
Catania හී මෝටෝ බයික් හා ස්කූටර් අණතුරකින්,
23 හැවිරිදි ලාංකික තරුණයෙකුට හා 21 හැවරදී ඉතාලී තරුණයෙකුටද ජීවීත අහිමිව ඇත..!!

21/05/2026

🇱🇰🇮🇹ලංකාව දාලා ඉතාලි එන්න හදන කෙනෙකුට(ඕනෑම visa වර්ගයකින්) ඔයාගේ අත්දැකීම් වලින් ඔයාට දෙන්න තියෙන වටිනම උපදෙස මොකද්ද ?🤗😉

20/05/2026

🙏🌸 මිලානෝ සහ අවට සියලු ලාංකික බෞද්ධ සැදැහැවතුන්ට කෙරෙන ආරාධනාවයි! 🌸

පින්බර වෙසක් මාසයේ පැවැත්වෙන දානමය පින්කම සඳහා ඔබ සැම ආදරයෙන් ආරාධනා කරමු.
📅 මැයි 24 ඉරිදා
⏰ පෙ.ව 11.00 සිට
📍 Via Pivata Pienza, 8, 20142 Milano
මේ මහා පුණ්‍යකර්මයට එක්වෙමින් නිවන් මඟ ආලෝකමත් කරගනිමු 🙏

ඔබගේ මිතුරන් හා පවුලේ සැමත් සමඟ පැමිණ
මෙම පින්බර අවස්ථාවට සහභාගී වන්න 🌼

💶🏃‍♂️ “යූරෝව 400 පනී!”
20/05/2026

💶🏃‍♂️ “යූරෝව 400 පනී!”

දවස් 04 ම නිවාඩු අය ඉන්නවද?
19/05/2026

දවස් 04 ම නිවාඩු අය ඉන්නවද?

12/05/2026

🎬 REVERSTONE – මිලානෝවේ අලුත්ම සිනමා අත්දැකීම!
📅 මැයි 17 දෙවන දර්ශන වාරය
⏰ වෙලාව: පෙ.ව 10.30
📍 ස්ථානය: Milano City Life

සාමාන්‍ය ටිකට් මිල €10යි…
👉 නමුත් අපේ අලුත් වෙබ්සයිට් launch එක වෙනුවෙන් දැන් €8කටම!

🎟️ ටිකට් €8ට ලබාගන්න පුළුවන් සීමිත කාලයකට පමණයි.
🌐 දැන්ම book කරන්න:
https://crownentertainment.it/c/milan/shows/1004
🎥 මේක මගහැරගන්න බැරි screening එකක්!

නිවන් සුව ලැබේවා!
11/05/2026

නිවන් සුව ලැබේවා!

Indirizzo

Milan

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Italiye Api pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'organizzazione

Invia un messaggio a Italiye Api:

Condividi