A Bowl For Every Soul

A Bowl For Every Soul bio? Rescuing, Feeding & Healing Street Animals & Protecting Their Environment in Sri Lanka & Cyprus 🇱🇰🇨🇾

24/07/2026

Today when I went to feed the cats 🐱💕, I met a wonderful woman there. She has such a beautiful heart ❤️✨ She had also come to feed the cats 🥰

Seeing people who love animals truly brings so much peace to my heart 🕊️🤍

Please, leave a bowl of water outside for these helpless animals 🙏💧 Not just for cats and dogs 🐶🐱, even birds 🐦 are suffering so much in this extreme heat ☀️🔥 I can’t even explain how valuable it is for them if you can just leave a bowl of water outside. It could literally save their lives. 💖

අද මම පූසන්ට කෑම දාන්න ගිය වෙලාවේ 🐱💕, එතනට එක කාන්තාවක් ආවා. ඇයට තියෙන්නේ හරිම ලස්සන හදවතක් ❤️✨ ඇයත් ඇවිත් හිටියේ පූසන්ට කෑම දෙන්න 🥰

සතුන්ට ආදරේ කරන මිනිස්සු දකින්න ලැබෙන එකම හිතට හරිම සැනසීමක් 🕊️🤍

ඔයාලත් පුළුවන් නම් වතුර බාජනයක් හරි එළියෙන් තියන්න අසරණ සතුන් වෙනුවෙන් 🙏💧 පූසන්ට බල්ලන්ට විතරක් නෙවෙයි 🐶🐱, කුරුල්ලෝ පවා 🐦 මේ අධික රස්නය නිසා ☀️🔥 හරිම වේදනාවක් විඳින්නේ. අනේ එයාලා වෙනුවෙන් වතුර බාජනයක් හරි එළියෙන් තියන එක, කියන්න බැරි තරම් වටිනා දෙයක් වෙයි එයාලට 🙏. 💖

#සතුන්ටකරුණාව #වතුරබඳුනක්තියමු #පූසන්ටආදරෙයි #වීදිපූසෝ #කරුණාවන්තවෙමු #රස්නය #සතුන්බේරගමු #දයාව 🐾

🐾

18/07/2026

Went out today as usual to check on my little ones 🐾

Cyprus is burning hot right now ☀️🔥 If you can, please leave a bowl of water outside for the strays. They can't handle this heat either... it's so hard for them 🥺

We are their only hope. If we don't give them some water or a little food, they can't ask for it themselves, can they? 💔

These innocent souls depend on us. A small act of kindness from you can save a life today.

Let's be their voice. Let's be their shelter 🥣❤️

අදත් ගියා ඉතිම් පුරුදු විදියට මගේ පැංචෝ ටික බලන්න 🐾

සයිප්‍රස් කියන්නෙ මාරම රස්නෙයි දැන් ☀️🔥 පුළුවන් නම් මේ පාරේ ඉන්න අසරණයන්ට වතුර එකක් හරි තියන්න. එයාලට උනත් මේ රස්නේ දරාගන්න හරිම අමාරුයි 🥺

අපි එයාල වෙනුවෙන් වතුර ටිකක්, කෑම ටිකක් දුන්නොත් ඇරෙන්න, ඉල්ලන්න බැහැනේ ඉතිම් මේ අසරණයන්ට 💔

මේ අහිංසක ආත්ම ටික අපි ගැනම තමයි බලන් ඉන්නේ. ඔයාගේ පොඩි කරුණාවකින් අද ජීවිතයක් බේරගන්න පුළුවන්.

අපි එයාලගේ හඬ වෙමු. එයාලගේ සෙවන වෙමු 🥣❤️

#පාරේසතුන්ට #කරුණාව #වතුරපිඟානක් #සත්තුන්ටආදරේ #සෑමආත්මයකටම

10/07/2026

මම මේ ලෝකෙන්ම කතා කරන්න ආසම ආදරනීය ආත්මය...🥰
අනේ.. එයාලට කතාකරන්න පුලුවන් නම්,
හිතලා බලන්න එයාලා අපිට මොනතරම් දේවල් කියයිද කියලා ? 😽

You are the dearest soul I love to talk to in this whole world...

Oh, if only they could speak,
imagine how many things they would tell us? 🐾💚

06/07/2026

මේත් ගොඩාක් සතුටු දවසක් 🥺❤️
අපි හැමෝම එකතු වෙලා මේ අසරනයන්ගෙ කුසගින්න නිව්වා 🥣 මීටවඩා සතුටක් තව කොහෙද? අපිට පුලුවන් හැම වෙලාවකම මේ අසරනයන්ගෙ කුසගින්න නිවන්න 🖤

අපි මේ ලෝකෙට ආවේ අපි සල්ලි හම්බකරලා, කාලා බීලා, ලස්සනට ඇඳලා, සැප ජීවිත ගෙවලා මැරිලා යන්නම නෙමේ. ඊටවඩා දෙයක් කරලා යන්න ✨ ඒ වෙනුවෙන් කැප වෙන්න, දන් දෙන්න පුලුවන් හැම අවස්ථාවකම 🙏

---

This was truly one of the happiest days 🥺❤️ Together, we all came together to end the hunger of these helpless souls 🥣 What more happiness could we ask for? We will end the hunger of these helpless souls every chance we get 🖤

We didn't come to this world just to earn money, eat, drink, dress beautifully, live a comfortable life, and die. We came to do something more than that ✨ To dedicate ourselves and to give at every opportunity we get 🙏

අසරණ සතෙක් දැක්ක තැන වේලක් හරි කන්න දෙන්න 🥣🖤කුසගින්නක් නිවනවා කියන්නේ හිතාගන්න බැරි තරම් පිනක් 🙏✨ If you see a helpless ...
06/07/2026

අසරණ සතෙක් දැක්ක තැන වේලක් හරි කන්න දෙන්න 🥣🖤

කුසගින්නක් නිවනවා කියන්නේ හිතාගන්න බැරි තරම් පිනක් 🙏✨

If you see a helpless animal, try to give them at least one meal 🥣🖤

Feeding a hungry soul is a blessing beyond words 🙏✨

Address

Geri

Website

Alerts

Be the first to know and let us send you an email when A Bowl For Every Soul posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share